මම කියලා තියෙන්නෙ වැරැද්ද තියෙනවනම් පෙන්නලා දෙන්න කියලයි, නැතුව මඩ ගහන්න කියලා නෙමෙයි. උබට ඒක තෙරෙන්නේ නැද්ද බන්.
මචන් මේ එලකිරියේ මිනිස්සුන්ට අපහස කරන විදිය මම උබට කියල දෙන්න ඕනි නැහැනේ, කොච්චරනම් කුණුහරප කමෙන්ට් වල වැටෙනවද ? අම්මා තාත්තට කොච්චරනම් අපහස කරනවද ? එතකොට ඒවා, එවා වැටෙන්නේ අපහස ගණයට නෙමෙයිද ? coollifestyle4uගේ ත්‍රෙඩ් වලවත් කමෙන්ට් වලවත් කවදාවත් කුණුහරපයක් කියලා තියෙනව මම දැකලා නැහැ,
උබලත් හරියට බල්ලො වගේ බන්, ගලක් ගහලා උසී කිව්වොත් කෑගහගෙන ඒ ගල විසි කරපු පැත්තට දුවනවා. අපහු නම කියලා කතා කරාම නවතිනවා, අපහු වෙන පැත්තකට ගලක් විසි කරලා උසී කිව්වම ඒ පැත්තට දුවනවා, මොකක්ද බන් මේකේ තේරුම, බලපන්කො හිතලා, මම කියපු මේ දේ බොරුද කියලා.