coollifestyle4u ගේ පෑටිකිරිය

Status
Not open for further replies.

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    පොරගේ ගොඩක් thread වල, talk වල ගොඩක් වෙලාවට ගතයුතු දේවල් තියනව.
    ඒ නිසා මෙහෙම තේරුමක් නැතුව කෙනෙක්ට මඩ ගහන එක මමනම් අනුමත කරන්නේ නෑ.
    තව දෙයක් මම කියන්නම් මේ thread එක දාපු කෙනාට.. මචං වෙන කෙනෙක්ගේ පොස්ට් එකක් copy කරලා thread එකක් open කරන එක ලොකු වැඩක් නෙමේ බන්.
    පුලුවන්නම් උඹේ හැකියාවෙන් ඔප්පු කරල පෙන්නපන් මේ කියන කෙනාගේ චරිතේ මොකක්ද කියල. අන්න ඒකයි නියම පිරිමි කම. :)
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    තනිකරම ෆැන්ටසි නේ බන්.... :rolleyes:
    ජීවිතේට කෙල්ලෙක් එක්ක යාලු වෙලා නැති කෙනෙක් කොල්ලන්ට ලව් කරන්න උපදෙස් දෙනවා..
    සිංහල කෙල්ලෙක් එක්ක යාලු උනොත් තාත්ත ඌව මරයි කියන කෙනෙක් ආගමික සහජිඉවනය ගැන කතා කරනවා
    හැමෝටම උදව් කරන එක සතුට කියන කෙනෙක් උදව්වක් ඉල්ලුවම අය්යෝ මාර වාතයක් නේ කියනව

    සිරා සිරා.මම කියන්නෙ නෑ උඹ වැරදියි කියල.ඒත් මචෝ මුට ගොඩක් මුස්ලිම් එවුන්ට වඩා මොළේ තියෙනව.මම කියන්නෙ උගෙ වැරැද්දක් තියෙනවනන් හිමීට කියල හදාගමු කියල.මොනව උනත් මූ EK එකට වැදගත් යමක් කරල තියෙනවනෙ.

    මොඩ් කියලා නම දාල අනිත් මෙම්බර්ස්ලාගේ රෙප් කපනවා .....:confused:

    අඩෝ මම මේක දැනන් හිටියෙ නෑනෙ:eek:

    ඩොක්ටර් කෙනෙක් නොවන කෙනෙක් ලෙඩ වලට බෙහෙත් දෙනවා..

    මේක ගැනනන් මටත් වැඩි පැහැදීමක් නෑ:yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    yako, kellekge athin allapu neti ekek kohomada kellekwa satutu karana widiha danne? :lol::lol::lol: athin allanna hina mawana ekei allana ekei loku wenasak tiyanawa :rofl:

    කෙල්ලෝ ගැන කියන්න යාලු වෙන්නවත් අතින් අල්ලන්නවත් ඕන නෑ.කෙල්ලොන්ව කාලයක් තිස්සේ නිරීක්ශනය කරලා එයාලා ගැන දැන ගන්න පුලුවන්.කෙනෙක්ගේ මානසිකත්වය ගැන හොදට තේරුම් ගත්ත කෙනෙක්ට ඒක ගේමක් නෑ.

    මම සින්හල ක්ලාස් එකකටවත් ගිහින් නෑ.
    ඕ ලෙවෙල් වලට සින්හල මම ෆේල් කියලා හිතුවත් C එකක් තියනවා.

    මම කවි ලියලා එලකිරි එකේ දානවා.
    සින්හල වලට A එකක් තියන සමහර එවුන්ට කවියක්වත් ලියා ගන්න බෑ.

    ඕන දෙයක් හොද නිරීක්ශනයකින් තේරුම් ගත්තු කෙනෙකුට ඒවා ගැන කියන්න අව්ලක් වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: azarox

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    පොරගේ ගොඩක් thread වල, talk වල ගොඩක් වෙලාවට ගතයුතු දේවල් තියනව.
    ඒ නිසා මෙහෙම තේරුමක් නැතුව කෙනෙක්ට මඩ ගහන එක මමනම් අනුමත කරන්නේ නෑ.
    තව දෙයක් මම කියන්නම් මේ thread එක දාපු කෙනාට.. මචං වෙන කෙනෙක්ගේ පොස්ට් එකක් copy කරලා thread එකක් open කරන එක ලොකු වැඩක් නෙමේ බන්.
    පුලුවන්නම් උඹේ හැකියාවෙන් ඔප්පු කරල පෙන්නපන් මේ කියන කෙනාගේ චරිතේ මොකක්ද කියල. අන්න ඒකයි නියම පිරිමි කම. :)

    :yes:
    thread eka dapu ekanam amu ponz ekek
    elakiri eke problem athi karanawata muwa ban karanna ona.
    GTRZ ta report karamu.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හෑබෑයි මචන් මෙහෙමයි. උබ කියපු එක 100% ඈත්ත. හෑබයි මුගේ පඩි ටෝක් තමයි මට දිරවන්නේ නෑත්ටේ. :)

    :lol::lol:
    ඒක නම් සම් ටයිම් මටත් තියනවා.බට් නොට් ඕල් ද ටයිම්.ඒ වගේ වෙලාවට උබට ඕන කරන ත්‍රේඩ් එකක් නම් බුක් මාර්ක් කරන් ටැබ් එක වහලා දාපන් තද වෙනවා වගේ නම්.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    කෙල්ලෝ ගැන කියන්න යාලු වෙන්නවත් අතින් අල්ලන්නවත් ඕන නෑ.කෙල්ලොන්ව කාලයක් තිස්සේ නිරීක්ශනය කරලා එයාලා ගැන දැන ගන්න පුලුවන්.කෙනෙක්ගේ මානසිකත්වය ගැන හොදට තේරුම් ගත්ත කෙනෙක්ට ඒක ගේමක් නෑ.

    මම සින්හල ක්ලාස් එකකටවත් ගිහින් නෑ.
    ඕ ලෙවෙල් වලට සින්හල මම ෆේල් කියලා හිතුවත් C එකක් තියනවා.

    මම කවි ලියලා එලකිරි එකේ දානවා.
    සින්හල වලට A එකක් තියන සමහර එවුන්ට කවියක්වත් ලියා ගන්න බෑ.

    ඕන දෙයක් හොද නිරීක්ශනයකින් තේරුම් ගත්තු කෙනෙකුට ඒවා ගැන කියන්න අව්ලක් වෙන්නේ නෑ.

    onna otana tamai ubatai cool P tai dennatama weradune, yako kellanwa oya mokakatawat samana karanna be, anika books read karala ewage tiyana instruction walata anuwa kello ashraya karanna be, eka eka kello wenas, samahara kello diva danawata asai, samaharu asai anal sex walata asai, samahara aya asa katata gannama witarai, oya cool p dena instruction pilipeddot wenne katata ganna asa kelleta puke arinnai, :lol: . :lol: ,
     
    • Like
    Reactions: Dharatha

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මම මේ අහන්න හිටියේ උබලගෙන්..:dull: අපේ කූල් සහෝදරයට තාරාවෙක් ඈරලද මචන් ලා..:sorry:... හෑම තිස්සෙම පි.. පී ගාන නිසා ඈහුවේ..:rolleyes:..මම ත්‍රේඩ් දෙක තුනකම දෑක්කා. දන්න එකෙක් කියාපල්ල්කෝ :sorry::sorry::dull:
    :lol: :lol: :lol: :lol: :lol:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    හෑබෑයි මචන් මෙහෙමයි. උබ කියපු එක 100% ඈත්ත. හෑබයි මුගේ පඩි ටෝක් තමයි මට දිරවන්නේ නෑත්ටේ. :)

    ඉතින් බන් ඒක උගෙ අන්‍යතාවය වෙන්න ඇති.ඒක උගෙ හැටි වෙන්න ඇති.ඌ කතා කරන විදිහට උඹ කැමති නෑ කියල ඌව චාටර් කරන එක වැරදියි නේද මචෝ?
     
    maya123456

    Member
    Nov 5, 2011
    176
    12
    0
    :lol::lol:
    ඒක නම් සම් ටයිම් මටත් තියනවා.බට් නොට් ඕල් ද ටයිම්.ඒ වගේ වෙලාවට උබට ඕන කරන ත්‍රේඩ් එකක් නම් බුක් මාර්ක් කරන් ටැබ් එක වහලා දාපන් තද වෙනවා වගේ නම්.

    :P:P:P:P:yes::rofl:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ශික් බලාග්ර්ණ ගියාම මම හිතුවේ
    මූ ටිකක් මොලයක් තියෙන එකෙක් කියලා
    කවුද බන් දන්නේ මේකට විත් හයි ක්ලාස් ටෝක් නේ
    දෙන්නේ බලාගෙන ගියාම මු අමු පො....යෙක් නේ
    මුස්ලිම් ඔක්කොම එවුන් එකයි බලාගෙන ගියාම....:dull::rofl:
    පල පොන්ස් :rofl:
    තෝත් එච්චර තමා :lol:
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    මා හිතාදර මිතුරණි...........මිතුරියණි....
    අපි ජීවත් වෙන්නෙ බොහොම කෙටි කාලයක්.........
    ඒ කෙටිකාලයෙන් තවත් කෙනෙකුට වෛරකරන්න වෙන් කරනවාකියන්නෙ මහ අපරාධයක්...
    ඒත් වැරැද්දක් තියනවානම් ඒක පෙන්නලා දෙන්න ඕනෑ........
    :):)
     
    • Like
    Reactions: sirajstc

    maya123456

    Member
    Nov 5, 2011
    176
    12
    0
    ඉතින් බන් ඒක උගෙ අන්‍යතාවය වෙන්න ඇති.ඒක උගෙ හැටි වෙන්න ඇති.ඌ කතා කරන විදිහට උඹ කැමති නෑ කියල ඌව චාටර් කරන එක වැරදියි නේද මචෝ?

    කොහෙද මචෝ චාර්ටර් කලේ... :sorry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    onna otana tamai ubatai cool P tai dennatama weradune, yako kellanwa oya mokakatawat samana karanna be, anika books read karala ewage tiyana instruction walata anuwa kello ashraya karanna be, eka eka kello wenas, samahara kello diva danawata asai, samaharu asai anal sex walata asai, samahara aya asa katata gannama witarai, oya cool p dena instruction pilipeddot wenne katata ganna asa kelleta puke arinnai, :lol: . :lol: ,

    ලෝකය ගෝලාකාරයි මිනිසුන් විවිධාකාරයි තමා.
    පොත් වල හැමදේම නෑ.ඒත් වැදගත් දේවල් තියනවා.කෙල්ලො එක්ක ලව් නොකර කෙල්ලෝ තේරුම් ගන්න පුලුවන්.බැරි නෑ.
    මනෝ විද්යා කරන දොස්තර කෙනෙක් ලගට එන හැම ලෙඩෙක්වම එයා ඇසුරු කරලා නෑ.ඒත් ඔපන් කතා කරද්දි නිරික්ශනය කරලා ලෙඩේ මොකක්ද කියලා හොයා ගන්නවා.ඒ ඩොකා ලෙඩාව පුද්ගලිකව ඇසුරු නොකර කොහොමද ලෙඩේ හොයා ගන්නේ?විවිධාකාර මිනිස්සු එනවා.ඒ අය නිරික්ශනය කරලා තමා වටහා ගන්නේ.අනිත් එක කෙල්ලෙක්ගේ අතින් අල්ලන් ලව් කරා කියලා හැම කෙල්ල ගැනම තීරණය කරන්නත් බෑ.
     
    • Like
    Reactions: ThimalM™
    Status
    Not open for further replies.