මේ ඔන්ලයින් හොට්ටො ඉන්නේ රියල් ලයිෆ් 1 නෙමේ, බබ්බු නලවන්න තමන්න්ගේ ගුණ වරණනා කරගන්න මේවාට එන්න ඔනේ නෑ.පුලුවන් වෙලාවට ත්රෙඩ් 1ක් දාලා ෆන් 1ක් අරන් ඉන්න ඔනේ. ගේ ඩයල් වගේ ඉන්න ඔනේ නැනේ මෙවට ඇවිල්ලා![]()
අපි කරන දේවල් අනුව අනුන් ගුන වර්ණනා කරයි.
ෆන් එකක් ගන්න ආගම් ඕන නෑ.
පර්සනල් ලයිෆ් ගැන නෙමෙයි මු ඔන්ලයින් ලයිෆ් එකේ දෙන බණ ගැන කිකියල තියෙන්න්නෙ



