මම අපේ කූල් ගේ ත්‍රඩ් බලාලා නොදන්න දේවල් ඉගෙනගෙන්ත් තියෙනවා. මේ වගේ දේවල් කරලා තවත් යාලුවෙක් මේකෙන් යවන්න හදන්නේ. කූල් ගේ ඒව කියවන්න බැරිනම් කියවන්න එපා. තමන්ගේ පාඩුවේ වැදගත් දෙයක් බැලුවානම් අගය කරන්න. කවුරුවත් අංග සම්පූර්ණ නැහැ. ජාතිය මොකක් වුනත් කූල් එලකිරි එකේ වටින් ත්‍රෙඩ් දාන සහෝදරයෙක්. මේ කතාව වැඩිය ගෙනියන්න එපා........
අනුන්ගේ අඩුපාඩු හොයන දයාවතීලා වගේ ගෑණු වැඩ කරන්න එපා. මේකෙ ඉන්න අනිත් අයව කුලප්පු කරන්න එපා. කෙනෙක්ට අපහාස කරන්නේ නැතුව, කෙනෙක්ගේ හොදක් කතාකරන්න ඉගෙන ගන්නවා නම් හැමෝටම හොදයි...

අනුන්ගේ අඩුපාඩු හොයන දයාවතීලා වගේ ගෑණු වැඩ කරන්න එපා. මේකෙ ඉන්න අනිත් අයව කුලප්පු කරන්න එපා. කෙනෙක්ට අපහාස කරන්නේ නැතුව, කෙනෙක්ගේ හොදක් කතාකරන්න ඉගෙන ගන්නවා නම් හැමෝටම හොදයි...

umbata ada weda nadda otuwo ? 