coollifestyle4u ගේ පෑටිකිරිය

Status
Not open for further replies.

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    yo-dawg-cool-story-dont-tell-it-again.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ela machan depan ekath blanna.me elakiri eke chat wada nadda ban ?????

    චැට් අප්සෙට් බන් .. මම දැන් පාවිච්චි කරන්නේ නෑ චැට් බාර් එක..හිටහන් එවන්නම් .. :D
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,570
    113

    jivitheta porawal wenna bari Ponti forum wala porawal wennawa
    api ithin ewa balala ahawal thanin hina wenawa
    mama 1ka parak uni wala thiyena ganja bite 1ka gana katha kara
    mata EK uni wala inawai kiyana paramadarshi charitha ehama ganja bite nai kiyala mage rep kapuwa...1ko un waessakatawath uni gihilla na nathan un upaththiyennma ponti...
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මම අපේ කූල් ගේ ත්‍රඩ් බලාලා නොදන්න දේවල් ඉගෙනගෙන්ත් තියෙනවා. මේ වගේ දේවල් කරලා තවත් යාලුවෙක් මේකෙන් යවන්න හදන්නේ. කූල් ගේ ඒව කියවන්න බැරිනම් කියවන්න එපා. තමන්ගේ පාඩුවේ වැදගත් දෙයක් බැලුවානම් අගය කරන්න. කවුරුවත් අංග සම්පූර්ණ නැහැ. ජාතිය මොකක් වුනත් කූල් එලකිරි එකේ වටින් ත්‍රෙඩ් දාන සහෝදරයෙක්. මේ කතාව වැඩිය ගෙනියන්න එපා........

    අනුන්ගේ අඩුපාඩු හොයන දයාවතීලා වගේ ගෑණු වැඩ කරන්න එපා. මේකෙ ඉන්න අනිත් අයව කුලප්පු කරන්න එපා. කෙනෙක්ට අපහාස කරන්නේ නැතුව, කෙනෙක්ගේ හොදක් කතාකරන්න ඉගෙන ගන්නවා නම් හැමෝටම හොදයි...


    :yes::yes::yes::yes::yes::yes:


    ඕක මුලින් ඔබතුමා සත්ගුණවත් කූල්ටම ඉගැන්නුවනම් අගෙයි. :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එළ හරකා;11665111 said:
    ade me waliya thama yanawada wedak na umbala iye mawa waliyata sambanda kara gaththe nane :sorry:

    සුරා හරක් මස් කන්නේ නැතුව ඇති බන් :shocked::eek::sorry:
     
    Status
    Not open for further replies.