ඔගොල්ලො කියවල තියෙනව නේද හරි අපූරු ඉස්කෝලේ එකේ ඉන්නව ඩයල් එකක් හරියට මම මේ කියන මනුස්සයගෙ චරිත ලක්ෂණ වලින් හෙබි පුද්ගලයෙක් වගෙයි.මේ මනුස්සය හරිම අත්භූතයි
ඇත්තම කියනව නම් ලංකාවේ සීතල පැත්තක ඉදල තමයි මෙයා එලකිරි යට ඇතුල් වෙලා තමන්ගෙ වැඩ ටික කරගනෙ.මෙයාගේ ජොබ් එක ඇවිල්ලා හංදිගනේ තෙල් බෙහෙත් විකුණන එක මෙයා නම් කියන්නෙ එයා ෆාමසියක වැඩලු.
This Is His Grand Mom And Paar

තෙල් බෙහෙත් විකිණිල්ලත් එක්තරා විදියක ෆාමසියුටිකල් සිස්ටම් එකක් තමයි.හිහි.
ඉදල හිටලා ඔය ෆාමසියක් දිස්පෙන්සරියක් ගාවින් තෙලක් අල්ලන් යන මෙයා එලකිරි එකේ බයක් සැකක් නැතුව එක එක බෙහෙත් කොම්පැණි කාරයන්ගේ විකිණෙන්නෙ නැති එක එක අයිටම් මාකටින් කරනවා.අපේ අයට ඉතින් ඕවා දන්නෙ නෑ හොදයි හොදයි කියනවා.ඒවා බලන කොම්පැණි ලොක්කා මෙයාට ගෙවනවා ප්‍රොමෝශන් පාරට.අපිට ඉතින් හුළං
සුනාමියට නුවර පැත්තට ගහන් ආපු පොත් දෙක තුනක් ද කොහෙද අරගෙන මෙයා MBBS පට්ටම් ගහල වගේ අලි ටෝක් වලින් දනාවා එක එක ලොවෙත් නැති රෝග නිවාරණ ලිපි.පොත් වල පිටු ගණන් කොපි කොරලලු දාන්නේ.අෆි නම් දන්නෙ නෑ ඕවා.
කස්ටිය නම් බලනව ඇති මොකද්ද මේ කියන්නෙ කියලා.මේ කියන්නෙ කා ගැනද කියල නම් ඉතින් ටයිටල් එක දැක්කම දන්නවනේ.අපේ එලකිරි එකේ එදා ඉදලම ඉන්න තවත් එක් හොර වෙදෙක් ගැන තමයි කියන්නෙ.
මේ වෙදා අද එයාගේ 52(2/52) වන උපන් දිනය සමරණවා
මේ වෙනින් කවුරුත් නෙවෙයි
අපේ
coollifestyle4u
MBBS(University Of Home)

අපිට කවදත් හොද හොද නිරෝගීව ඉන්න කියල දෙන.ඉදල හිටල හීනෙන් හරි හිනස්සන.වෙලාවට මෙයාගේ කිසිම පින්තූරයක්වත් සොයා ගන්න නැති අපේ කූල්ලයිෆ්ස්ටයිල් මලයට සුභම සුභ උපන් දිනයක් වෙවා කියන ගමන්.එයා කරන කියන දේවල් සහ ඉදිරියට කරන්න ඉන්න දේවල් සරුවප්‍රකාරයෙන් සාර්ථක වෙවායි.පතන අතර.අනාගතය කිරියෙන් පැණියෙන් ඉතිරේවායි අපි ප්‍රාර්ථනා කරමු
මෙයාගෙන් පාටි නම් ශුවර් නෑ මොකද චන්දෙ ඉල්ලලා පැරදිලාද කොහෙද.එන අවුරුද්දෙවත් බලමු



_________________________________________________
අනුග්‍රහය කදුරටතෙල් වෙළෙන්දන්ගේ සංගමය

Last edited:





)