COPE එකට...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,009
    31,782
    113
    රාජ්‍ය සේවෙ ඉන්න ඔක්කොම දූෂිතයෝ ගේන්න ඕන, එතැනින්ම අධිකරණ ක්‍රියාමාර්ග වලට යවන්න ක්‍රමවේදයක් හැදෙන්නත් ඕන,
    එහෙම නොවුනොත් මේ සෙල්ලම ආයෙත් රාජ්‍ය සේවෙ ඉන්න උන් පුටුවලට ගිහිං කරනවා, දේශපාලුවන්ගේ කීමට රටේ සල්ලි කාබාසිනියා කරපු උන්ව දිගටම මහජනයාට හෙළිදරව් කරන්න ඕන...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,009
    31,782
    113
    අරුන්ට නම් රෙද්දෙ රෙවිලා ඉන්නෙ. යස ඕකුන්ට. 😆 පව් හැබැයි අර FO ගෑනි
    Pau gagena oka karanna baha, un sellan karanne mahajana mudal ekka. Kisima chance ekak denna honda naha, danduwam nathi unama okun thawa ratata kelawanawa anik untath mewa penna court ekata dannama ona, kohomath me siddiye FO kelinma kiwane kare naththan maruwimak kiyala katin eliyata panna, ohoma thawa ewa eliyata ganna ona hurathal nokara, mokada un game denakota rakiya garuthwaya gana hithanne nahane, tharathirama nobala cope eke question karanna ona... Media walata munuth ekkama ona paulwala untath unge kerum penna...
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,741
    28,095

    ඇත්ත 😍
     
    • Like
    Reactions: jhnnwp

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    රාජ්‍ය සේවෙ ඉන්න ඔක්කොම දූෂිතයෝ ගේන්න ඕන, එතැනින්ම අධිකරණ ක්‍රියාමාර්ග වලට යවන්න ක්‍රමවේදයක් හැදෙන්නත් ඕන,
    එහෙම නොවුනොත් මේ සෙල්ලම ආයෙත් රාජ්‍ය සේවෙ ඉන්න උන් පුටුවලට ගිහිං කරනවා, දේශපාලුවන්ගේ කීමට රටේ සල්ලි කාබාසිනියා කරපු උන්ව දිගටම මහජනයාට හෙළිදරව් කරන්න ඕන...
    lapayata kiyapn bn ubee naayakatuma neda. moktda methana andanne apita mokut karanna baa
     
    • Like
    Reactions: jhnnwp

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    oke ahu wena horakam walata legally case adinna kramayak ne tama. court eke eveidence widihata pawichchi karanna puluwan widihita hadanna one. netnam oya audit kalin ahu unu case kochchara eliwela tiyenawda, thama punishment ekak ne.
     
    • Like
    Reactions: jhnnwp