Cope Report

your_love

Well-known member
  • Apr 7, 2012
    14,161
    1
    11,159
    113
    meketh meka yata gahanawa wage neda.bump ekakwath naha.:D

    Meke witharak nemei , me anduwa tiyenakan okata hari pareekshanayak wen na.. Meka Paradila Mahinda aith Awath Oka adinne na. Mata ekath Sure.. Okkoma Political Deals walata wada karanne... Loku un Hora kanawa, Podi unta Kawadawath Nagitinna hamben na. eka thamai eda idanma une...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මේකෙන් ආන්ඩුවේ ඉන්න සැබෑ දූෂන විරෝධියෝ හොයාගන්න පුළුවන්.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,161
    1
    11,159
    113
    මේකෙන් ආන්ඩුවේ ඉන්න සැබෑ දූෂන විරෝධියෝ හොයාගන්න පුළුවන්.

    meka kelinma Ranilge Issue ekak.. eka nisa ithin UNP un Seat eka Beraganna meka eliyata enna den na, Danna Widihata Hugakma Wali Kanne .. Sujiwa senasinghe and Dr. Harsha De silva:angry::angry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    meka kelinma Ranilge Issue ekak.. eka nisa ithin UNP un Seat eka Beraganna meka eliyata enna den na, Danna Widihata Hugakma Wali Kanne .. Sujiwa senasinghe and Dr. Harsha De silva:angry::angry:

    මාත් දැක්කා සුජීව බුරනවා දාගෙන. හර්ශව නම් වැඩිය දැක්කේ නෑ. බුවා සයිලන්ට් නේද බන්? යූඑන්පී මහ එවුන් තමයි ඕකට ගේම අදින්නේ. මාස්ටර් ප්ලෑන රනිල්ගෙ. රනිල්ට පොන්නයා කියන එවුනුත් රනිල් හොරකම් කරන්නේ නෑ කියලා කියන එවුන්ව මම දන්නවා. බලය වෙනුවෙන් තමන් හදාගත්තු කාඩ් කුඩු කරගන්න හැටි තමයි. බලය කියන්නේ මිනිස්සුන්ව විනාශ කරන දෙයක්.

    මේ සිද්දිය අළුත් ජනාධිපති කෙනෙක් හෝ අළුත් අගමැති කෙනෙක් පත් වෙන්න හේතුවක් වේවි කියලා මට හිතෙනවා බන්:dull::dull: