copy කරපුවා බලමුද?

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    කාලේකට පස්සේ එලකිරි අඩවියේ ත්‍රේඩ් එකක් දාන්න හිතුනා.කට්ටියට වැදගත් දෙයක් දැන ගන්න දාන්න හිතුන නිසා ඔන්න පොඩි විස්තර ටිකක් හොයාගෙන ආවා.

    අපි හැමෝම චිත්‍රපට බලනවනේ.හුගක් අය ඉංග්‍රිසි දෙමළ හින්දි මේ හැම එකක්ම වගේ බලනවා.
    හැබැයි සමහර චිත්‍රපට මුල් චිත්‍රපටය බලාගෙන හදනවා.තේරෙන විදියට කිව්වොත් කොපි කරලා.
    මම අද ඔයාලට දැන ගන්න ඉංග්‍රිසි චිත්‍රපටය අනුසාරයෙන් නිපදවු හින්දි චිත්‍රපට මොනාද කියලා දාන්න යන්නේ.
    සමහර විට ඔයා මේ හින්දි චිත්‍රපටය බලලා ඇති මේකේ මුල් කොපිය වන ඉංග්‍රිසි චිත්‍රපටය බලලා නැතුව ඇති.
    සමහර විට ඔයා මේකේ ඉංග්‍රිසි චිත්‍රපටය බලලා ඇති හින්දි චිත්‍රපටය හෝ දෙමළ එක බලලා නැතුව ඇති.එහෙම අයට ඔන්න
    ඩවුන්ලොඩ් කරලා හරි බලන්න පුලුවන්.හරි එහෙනම් අපි ඒ චිත්‍රපට මොනාද කියලා බලමු

    කලු වර්ණයෙන් දැක්වෙන්නේ මුලින්ම නිපද වු චිත්‍රපටයයි.නිල් වර්ණයෙන් දැක්වෙන්නේ පලවෙනි චිත්‍රපටය ආදේශයෙන් නිපදවු දෙවැනි චිත්‍රපටයයි.රතු වර්ණයෙන් දැක්වෙන්නේ පලමු වෙනි හා දෙවැනි චිත්‍රපට අභාෂයෙන් නිපදවු තෙවැනි චිත්‍රපටයයි.


    Memento(2000) - Gajani tamil movie (2005) - Gajani Hindi (2008)
    Paycheck (2003) - Krrish Hindi movie (2006)
    Collateral (2004) -The Killer Hindi movie (2006)
    Man On Fire (2004) - Ek Ajnabee Hindi film (2005)
    The Usual Suspects(1995) - Chocolate Hindi Movie (2005)
    I Am Sam (2001) - Main Aisa Hi Hoon Hindi Movie (2005) - Deiva Thirumagan Tamil(2011)
    What Lies Beneath (2000) - Raaz Hindi Movie (2008)
    Once Upon a Crime(1992) - 36 China Town (2006)
    Derailed (2005) - The Train Hindi Movie(2007)
    John Q (2002) - Tathastu Hindi Movie(2006)
    Hot Chic (2002) - Mr Ya Miss Hindi Movie(2005)
    Unfaithful (2002) - murder Hindi Movie (2004)
    The Rundown (2003) - Naksha Hindi Movie (2006)
    Nine Months (1995) - Salaam Namaste Hindi Movie (2005)
    Christine (1983) - Taarzan: The Wonder Car Hindi Movie (2004)
    I Know What You Did Last Summer (1997) - Kucch To Hai Hindi Movie(2003)
    Primal Fear (1996) - Deewangee Hindi Movie (2002)
    American Pie (1999) - Yeh Kya Ho Raha Hai? (2002)
    A Beautiful Mind (2001) - Madhosi Hindi Movie (2004)
    Body Heat (1981) - Jism Hindi Movie(2003)
    Mickey Blue Eyes (1999) - Welcome Hindi Movie (2007 film)
    The Rock (1996) - Qayamat Hindi Movie (2003)



    ඔන්න එහෙනම් සමහරු මේ ගැන දන්නවා ඇති.නොදන්න අයට දැන ගන්න දැම්මේ.
    මේවා කොපි කරලා හැදුව උනත් සමහර චිත්‍රපටි මුල් චිත්‍රපටයට වඩා හොද ආකාරයෙන්
    නිර්මාණය වෙලා තියනවා.එහෙනම් ත්‍රේඩ් එක නැරඹුවට ස්තුතියි
    මහන්සිය අගය කරලා කමෙන්ට් එකක් දලා යනවා නම් ස්තුතියි.


    avatar299418_11.gif