COPY CAT 3 ( lajjawak aththema nadda?)

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    machan umba kiyana oya kathaa awankawama me wage siddiyakata samana karanna puluwanda kiyala hithala balapan bun... Sesath aran danagahanne mona rateda? anika bun sandakada pahana wikurthi karala ewa kamak na kiyalada umba kiyanne? ehenam apith kuruse pansale dorakada payata pagenna dannada kamak nadda? api umbalage ananya thaawayata garu karanawa.. ay umbalata ehema karanna bari bun?

    ehema kiyanna epa machan :)
    sandakada pahana gattot anuradhapura yugaye sandakada pahana, polonnaru yugayata eddi wenas una, eke hitapu haraka ayin una hindu balapaam nisa :)

    metana prasnaya wela tiyenne e minissunge Jathiya sinhala nisa :)
    Sinhala sanskruthiya e ayatath adala nisa mewata prasna hadagenna eka therumak naha :no:
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක

    hamoma ekama de kiyanne, poddak parana ewa balapan... sandakada pahana baudda agamata ayithi deyak.. a thula baudda iganwimwala wadagath karunu anthargathay... polonnaruwa yugaya wanawita drawida akramana nisa eya wenas wuna... namuth dan eya yathaa thathwen baawithaa karanawaa... sandakada pahanna hudek kalaa nirmanayakma nemey
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,780
    8,555
    113
    In Your Heart
    ane manda :lol:

    Methana inne Sinhala Bouddha, Sinhala Catholica.

    eka amathaka karanna epa kawuruth .. Sinhala api kela gaha ganne apitamai .. Wishwase mona agama unath Sri Lankawe Sinhala apage ratai :nerd:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    machan akulan yanna kiyanawa nemey mechchara kaalayak umbala umbalage paaduwe palli giya api ewata mukuth kiwwada? umbala kodigaha ussanawata api case dammada? ehenam me sandakada pahana,sesath wage boudda sanskruthika dewal aragena mona ulawwakda karanne? anna ekay mama kiyanne... kodigaha ussanadawasata ape yaaluwanta mamath gihin udaw wela thiyanawa.. ehema kiyala api pansale kodigas ussanna yanne nane bun... budhdhimathwa hithapan

    කොඩි ගහ උස්සන එක වෙනම කේස් එකක් නෙ මචන්. අනික ඒක එහෙම උන කියමුකො (කොඩි ගහ උස්සන එක වෙන ආගමකට අදාල කට්ටියක් කරා කියලා හිතමු) මට නම් කිසිම අවුලක් නෑ. මං හිතන්නෙ අනිත් කතෝලික අයටත් ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ඒක සතුටු වෙන්ඩ ඕන කාරනයක්.

    සදකඩ පහණ, සේසත් සිංහල සංස්කෘතියෙට අදාල වෙන නිසා තමයි මං හිතන්නෙ ඔය පාවිච්චි කරලා තියෙන්නෙ. අනික උඹ කියල තිබ්බා වදිනවා කියල සේසතට පල්ලියෙ තියලා. එහෙම වැන්දයි කියමුකො. ඒකෙන් අපහාසයක් ද වෙන්නෙ නැත්තන් ගරු කිරීමක් ද?(සේසතට වදින්නෙ නෑ මං දන්න බිදිහට. ඒක තියලා තියෙනව විතරයි.)

    මේක අනික මේ ලගදි කරපු දෙයක් නෙමෙයි මං හිතන්නෙ. මං ගිහිල්ලා තියෙනවා දැනට අවුරුදු කීපයකට කලින්. ඒත් මට ඕවා ම්තක නෑ, තිබ්බද නැද්ද කියලා. මේක මේ කැතලික් සහ අනිත් ආගම අතර ප්‍රශ්නයක් ඇති කරවන්ඩ උත්සාම කරන කට්ටියගෙ වැඩක් වගෙ මට නම් පේන්නෙ. සමහරවිට ඕවා FB දාන පොර සිංහල පොරක් නොවෙන්ඩත් පුලුවන්.

    මේක කැතලික් සහ බෞද්ධ ආගම් අතර විශාල ගැටුමක ආරම්භය වෙන්ඩත් පුලුවන්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    hamoma ekama de kiyanne, poddak parana ewa balapan... sandakada pahana baudda agamata ayithi deyak.. a thula baudda iganwimwala wadagath karunu anthargathay... polonnaruwa yugaya wanawita drawida akramana nisa eya wenas wuna... namuth dan eya yathaa thathwen baawithaa karanawaa... sandakada pahanna hudek kalaa nirmanayakma nemey

    sandakada pahana lankawe sinhala baudyange kala krutiyak :D
    dharmachakraya tamai baudyange lanchanaya :D
    ehema baluwot indiawe ashoka sthambaye tiyenne dharma chakraya, apita awet indiawen , india minissu kiyanne nane e rate ewa :)

    owata nikan boruwata maragannna epa, okkoma Sinhala wishwasa karana de witarai wenas :)
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    hamoma ekama de kiyanne, poddak parana ewa balapan... sandakada pahana baudda agamata ayithi deyak.. a thula baudda iganwimwala wadagath karunu anthargathay... polonnaruwa yugaya wanawita drawida akramana nisa eya wenas wuna... namuth dan eya yathaa thathwen baawithaa karanawaa... sandakada pahanna hudek kalaa nirmanayakma nemey

    හරි මචන් දැන් ඔයා කියන එක එහෙමමයි කියමුකො. (මොකද මං මේ ගැන වැඩිය දන්නෙ නෑ. හොයල බලන්ඩ ඕන තව ටිකක්.)

    සදකඩ පහණට මෙතන නිගරු කිරීමක් වෙලා තියෙනවද?
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    හරි මචන් දැන් ඔයා කියන එක එහෙමමයි කියමුකො. (මොකද මං මේ ගැන වැඩිය දන්නෙ නෑ. හොයල බලන්ඩ ඕන තව ටිකක්.)

    සදකඩ පහණට මෙතන නිගරු කිරීමක් වෙලා තියෙනවද?

    nachan sandakada pahane ath as gawa hansa kiyana ruupa thiyanawa oke ko ewa? ewa wenas karala mokada kithudahame chathurarya sathya kiyala deyak na...
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    embarrassed-smiley-face.gif
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    ඕවට මරගන්න එපා...
    සේසත බෞද්ධ කලා කෘතියක් වෙන්නේ නුවර යුගයේ....
    නමුත් ඕවා සිංහල සංස්කෘතියට අයිති දේවල් විදියට තමයි මම දකින්නේ...

    සේසත කියන වචනය අවේත් සංස්කෘත භාෂාවේන්...
    සේසත = white umbrella
    श्वेतच्छत्त्र = swethachathra :D
    ශ්වේත වර්ණය කියන්නේ සුදු කියල කවුරුත් දන්නවනේ...
    චත්‍ර කියන්නේ සංස්කෘත වලින් කුඩයට...

    සිංහල භාෂාවට පවා ඉන්දියාවේ සංස්කෘත භාෂාවෙන් ආපු වචන තියනවා... පෘතිගීසීන්ගේ ආපු නම්, වචන තියනවා... එහෙම කියලා උන් මරාගන්න එන්නේ නෑනේ...

    බෞද්ධ සමාජය රකින්න, බෞද්ධ ධරිමය රකින්න වටේ තියන පල්ලි වල තියන දේවල් හොයන්න කලින් අපේ තියන ඒවා හදාගමු... හොදම උදාහරණය, පන්සල් ඇතුලේ තියන පන්සල් වලට නැතුවම බැරි දේවාල...
     
    • Like
    Reactions: Vampire

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    ආගම් සහ ජාතින් කෙටවීමට උත්සහ දරන තවත් එක් අ(මනුස්සයෙක්)....
     
    • Like
    Reactions: Vampire

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    ane oi. me magulak kata karanawa. ehenam wesak bakti gee , katina perahaarwal nawatana one. ewa me budagame ewa newi. ewa catholic ayagen copy karapu ewa amu amuwen. ane me uba danna magulak kata karanna. sadakada pahana aweth hidnu walin. uba danne natnam art gihin egena ganin. mole amruwak tiyenawanam dostara kenekta pennala balana. gedara edan job natuwa kale kanna dana ewa wadak naha oi.
     
    තේරුමක් නැති ඒවා මරාගන්ඩ වගෙ කියාගෙන බැන ගන්ඩ එපා. ප්‍රශ්ණ තවත් දික් ගැස්සෙන එක විතරයි වෙන්නෙ.
     
    • Like
    Reactions: Vampire
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    ඕවට මරගන්න එපා...
    සේසත බෞද්ධ කලා කෘතියක් වෙන්නේ නුවර යුගයේ....
    නමුත් ඕවා සිංහල සංස්කෘතියට අයිති දේවල් විදියට තමයි මම දකින්නේ...

    සේසත කියන වචනය අවේත් සංස්කෘත භාෂාවේන්...
    සේසත = white umbrella
    श्वेतच्छत्त्र = swethachathra :D
    ශ්වේත වර්ණය කියන්නේ සුදු කියල කවුරුත් දන්නවනේ...
    චත්‍ර කියන්නේ සංස්කෘත වලින් කුඩයට...

    සිංහල භාෂාවට පවා ඉන්දියාවේ සංස්කෘත භාෂාවෙන් ආපු වචන තියනවා... පෘතිගීසීන්ගේ ආපු නම්, වචන තියනවා... එහෙම කියලා උන් මරාගන්න එන්නේ නෑනේ...

    බෞද්ධ සමාජය රකින්න, බෞද්ධ ධරිමය රකින්න වටේ තියන පල්ලි වල තියන දේවල් හොයන්න කලින් අපේ තියන ඒවා හදාගමු... හොදම උදාහරණය, පන්සල් ඇතුලේ තියන පන්සල් වලට නැතුවම බැරි දේවාල...

    ආගම් සහ ජාතින් කෙටවීමට උත්සහ දරන තවත් එක් අ(මනුස්සයෙක්)....

    :yes:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    කොහෙ කරි වරදක් වෙලා තියෙනවා නම් එක තැනක කරපු වරදකට, සමස්ථ කතෝලිකයන්වම ගාව ගන්න එක වැරදි. හැබැයි මෙතන එහෙම දෙයක් වෙලා නෑ නේද?

    හැබැයි මෙතන නම් මේවා එෆ්.බී දාපු පොර පටලවගෙන වගෙ. නැත්තන් දැන් දැනම බොරු ප්‍රශ්ණ ඇති කරවන්ඩ කරපු උත්සාහයක්.

    • Sandakada pahana, also known as Moon-stone, is a unique feature of the Sinhalese architecture of ancient Sri Lanka. It is an elaborately carved semi-circular stone slab, usually placed at the bottom of staircases and entrances. First seen in the latter stage of the Anuradhapura period, the sandakada pahana evolved through the Polonnaruwa, Gampola and Kandy period. According to historians, the sandakada pahana symbolises the cycle of Saṃsāra in Buddhism.
    • The first sandakada pahanas were created during the latter stage of the ancient Anuradhapura Kingdom. They were only placed at entrances to Buddhist temples during this period.
    • The Anuradhapura tradition of placing sandakada pahanas only at entrances to Buddhist temples also changed, and they are found at the entrances of other buildings belonging to the Polonnaruwa period as well.
    • According to Paranavitana, the sandakada pahana symbolises the cycle of Saṃsāra. The liyavel symbolise worldly desires (Taṇhā) and the lotus depicts the final achievement of Nirvana.[14] The elephant, bull, lion and horse depict birth, decay, disease and death respectively, while the swans symbolise the distinction between good and bad.

    සදකඩ පහණ බෞද්ධ ධර්මයට සම්භන්ද සිංහල සංස්කෘතියට අදාල දෙයක්. ඉතින් ඒකට නිගරුවක් නැතුව පාවිච්චි කාරන එකේ වරදක් නෑ නේද?

    • Sesath or traditional Sinhalese umbrellas have a long history behind them. Although today largely used as home decor and at ceremonial observances such as peraheras, the sesatha of yore had a functional as well as a ritual value. The olden-day sesath appear to have been invariably white as is suggested by the term sesatha itself which is derived from the Sanskritic shveta-chatra or 'white umbrella'. Such white umbrellas are said to be still found in the homes of old Kandyan families. Besides serving as a sunshade borne by the attendants of aristocracy, the sesath could also be said to have indicated a man's status in society.

    ඔන්න සේසතෙ කථන්දරෙ.

    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    ඕවට මරගන්න එපා...
    සේසත බෞද්ධ කලා කෘතියක් වෙන්නේ නුවර යුගයේ....
    නමුත් ඕවා සිංහල සංස්කෘතියට අයිති දේවල් විදියට තමයි මම දකින්නේ...

    සේසත කියන වචනය අවේත් සංස්කෘත භාෂාවේන්...
    සේසත = white umbrella
    श्वेतच्छत्त्र = swethachathra :D
    ශ්වේත වර්ණය කියන්නේ සුදු කියල කවුරුත් දන්නවනේ...
    චත්‍ර කියන්නේ සංස්කෘත වලින් කුඩයට...

    සිංහල භාෂාවට පවා ඉන්දියාවේ සංස්කෘත භාෂාවෙන් ආපු වචන තියනවා... පෘතිගීසීන්ගේ ආපු නම්, වචන තියනවා... එහෙම කියලා උන් මරාගන්න එන්නේ නෑනේ...

    බෞද්ධ සමාජය රකින්න, බෞද්ධ ධරිමය රකින්න වටේ තියන පල්ලි වල තියන දේවල් හොයන්න කලින් අපේ තියන ඒවා හදාගමු... හොදම උදාහරණය, පන්සල් ඇතුලේ තියන පන්සල් වලට නැතුවම බැරි දේවාල...

    කියන්න ඕනේ දේ නියමටම කියල තියනවා
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඕවට මරගන්න එපා...
    සේසත බෞද්ධ කලා කෘතියක් වෙන්නේ නුවර යුගයේ....
    නමුත් ඕවා සිංහල සංස්කෘතියට අයිති දේවල් විදියට තමයි මම දකින්නේ...

    සේසත කියන වචනය අවේත් සංස්කෘත භාෂාවේන්...
    සේසත = white umbrella
    श्वेतच्छत्त्र = swethachathra :D
    ශ්වේත වර්ණය කියන්නේ සුදු කියල කවුරුත් දන්නවනේ...
    චත්‍ර කියන්නේ සංස්කෘත වලින් කුඩයට...

    සිංහල භාෂාවට පවා ඉන්දියාවේ සංස්කෘත භාෂාවෙන් ආපු වචන තියනවා... පෘතිගීසීන්ගේ ආපු නම්, වචන තියනවා... එහෙම කියලා උන් මරාගන්න එන්නේ නෑනේ...

    බෞද්ධ සමාජය රකින්න, බෞද්ධ ධරිමය රකින්න වටේ තියන පල්ලි වල තියන දේවල් හොයන්න කලින් අපේ තියන ඒවා හදාගමු... හොදම උදාහරණය, පන්සල් ඇතුලේ තියන පන්සල් වලට නැතුවම බැරි දේවාල...

    අගේයි
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    machan akulan yanna kiyanawa nemey mechchara kaalayak umbala umbalage paaduwe palli giya api ewata mukuth kiwwada? umbala kodigaha ussanawata api case dammada? ehenam me sandakada pahana,sesath wage boudda sanskruthika dewal aragena mona ulawwakda karanne? anna ekay mama kiyanne... kodigaha ussanadawasata ape yaaluwanta mamath gihin udaw wela thiyanawa.. ehema kiyala api pansale kodigas ussanna yanne nane bun... budhdhimathwa hithapan

    den me sankuthiya ..sesath sadakata pahan okkma ..Bc patan gannakota thibba ewada yaluwa..
    danneththnam igena gen waren art subject eken..me okkma Indian hindu dewal ewagen apuwa..
    methna sesath aragena dana gehuwa kiyala ekata apahasayak wela thiyenawada..sesath thiyla eka uda negala ne ne kwruwath ubala budunta wadinawa wage thama catholic un danagahanne...

    boruwat awul hadannepa yaluwa..meka buddayage rata thama eth anek agama walata wada catholic aya ubalage buddagamata garu karanawa ..e wagema weda karanawa buddist aya ekke wena unta wada hodata