COPY CAT 3 ( lajjawak aththema nadda?)

Dec 3, 2012
3,788
159
0
Purgatory
ay bun kiyana sinhale therenne nadda pitarata pansal thibbata a ratawala thiyana agamika sanketha walata nigraha karanawada? moda widihata tharka karanna epa machan methana mama kathakaranne ewa gana

මචන් මෙතන කිසිම (ආගමික/සංස්කෘතික) සංඛෙතයකට නිග්‍රහ කරලා නෑ නෙද?
 
doggy10000

Member
Jul 28, 2007
618
42
0
බල්ලොත් එක්ක
machan api Catholic.e unata Sinhala...oya tiyanne Sinhala sanskruthika dewal...lankawe api ewa use karanne nathiwa suddage dewal use karaoth ubala ohomma ka gahanawa........

ai oya taram ka gahanne..... ara wahale usata llankawe system ekata tibbata eka lankawema vitarak neme wena ratawal walath tiyanawa...

machan mama Australiyawe hitiye..ehe baudda passal wala tiyenne Lankawe tiyanawa wagema nemei..e ratata gala penda...nikan ka gahanda epa sahooo....... uba dakinne lankawe de vitarai..loke tawath ratawal wala baudda dewal e ratata galapena vidihata tiyenne...

machan methana thiyana prashne umbath inne topic eken pita... machann umbata kawda kiwwe sandakadapahana sinhala sanskruthiyata aday kiyala sesatha sinhala sanskruthiyata adalay kiyala ??? ewa boudda sanskruthiye dewal.. sinhala sanskruthiyata awe buddagamen... budunta dathun wahanselatay api sesath genichche.. passe ewa tikak wenas wuna gewal wala lassanata thibba dan palli wala ewa aran dana gahanawa umba ewa hari kiyalada kiyanne? sandakada pahana gana mama uda wigraha karala thiyanawa eka balapan ethakota ekath therey
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,150
    3,029
    113
    යතාර්තය ඇතුලෙ
    "අපෙ මිනිස්සු ආගම වෙනුවෙන් ඔනෑම දෙයක් කරන්න සුදානම්,ජිවිතෙ පුජාකරන්න උනත්,හෑබෑයි ආගමෙ තියෙන කිසිවක් කරන්න සුදානම් නෑහෑ"

    හොදම දෙ තමා අපෙ ආගමට අනුව අඩුම තරමින් බුදුන්ගෙ දර්මයෙ පරිදි අඩුම තරමින් එක දිනක් වත් පන්සිල් පද 5 වත් රකින්න උත්සහා කරන එක..නමට අපි ආගම අදහලා ලොකෙ තියෙන උතුන්ම දර්මය කිය කිය අපි උඩ පෑන්නට වෑඩක් නෑහෑ,,බුදුන්ගෙ නිර්මල දහම පිලි පදින එකයි අපි කරන්න ඔනි,,
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    "අපෙ මිනිස්සු ආගම වෙනුවෙන් ඔනෑම දෙයක් කරන්න සුදානම්,ජිවිතෙ පුජාකරන්න උනත්,හෑබෑයි ආගමෙ තියෙන කිසිවක් කරන්න සුදානම් නෑහෑ"

    හොදම දෙ තමා අපෙ ආගමට අනුව අඩුම තරමින් බුදුන්ගෙ දර්මයෙ පරිදි අඩුම තරමින් එක දිනක් වත් පන්සිල් පද 5 වත් රකින්න උත්සහා කරන එක..නමට අපි ආගම අදහලා ලොකෙ තියෙන උතුන්ම දර්මය කිය කිය අපි උඩ පෑන්නට වෑඩක් නෑහෑ,,බුදුන්ගෙ නිර්මල දහම පිලි පදින එකයි අපි කරන්න ඔනි,,

    100% එකඟයි සහොදරයා...
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    ත්‍රෙඩ් එකෙ පොස්ට් දාපු හැමෝටම මම ස්තුති වන්ත වෙනවා මොකද පිටු පහක් පුරා සංවාදයේ නියැලුනත් කිසිම කුනුහර්පයක් භාවිතා නොකිරීම ගැන... අපෙ මොන විදිහේ මත තිබුනත් එවා ප්‍රකාශ කරන විදිහ අනුව අප හැදුනු පවුල් පසුබිම පෙනෙනවා...

    :yes::yes::yes:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    ayyo bun umbath aye aye ekama ahanawa dan sandakadapahana wenas karana eka harida?

    සදකඩ පහණ වෙනස් කරා කියල නම් මම දැක්කෙ නෑ දාල තියෙනවා.

    sesath aran danagahana eka harida?

    මම නම් කියන්නෙ ඒකේ වරදක් නෑ කියලා. මොකද ඒක අපහාසයක් නොවෙන නිසා.

    තව දෙයක්, මම කැතලික්. හැබැයි මම නම් සේසතක් තිබ්බා කියලා ඒකට වදින්ඩ යන්නෙ නෑ. මම හිතන්නෙ ඔතනත් මිනිස්සු, සේසතට වදින්නෙ නම් නෑ. සේසත තියල තියෙනවා විතරයි.
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක

    සදකඩ පහණ වෙනස් කරා කියල නම් මම දැක්කෙ නෑ දාල තියෙනවා.

    මම නම් කියන්නෙ ඒකේ වරදක් නෑ කියලා. මොකද ඒක අපහාසයක් නොවෙන නිසා.

    තව දෙයක්, මම කැතලික්. හැබැයි මම නම් සේසතක් තිබ්බා කියලා ඒකට වදින්ඩ යන්නෙ නෑ. මම හිතන්නෙ ඔතනත් මිනිස්සු, සේසතට වදින්නෙ නම් නෑ. සේසත තියල තියෙනවා විතරයි.

    sesathata wandinne na bun sesatha geniyanne karaduwa wadammanakota...
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    sesathata wandinne na bun sesatha geniyanne karaduwa wadammanakota...

    ඒක් දන්නවා මචන්. සේසත් තව තව දේවල් වලටත් පාවිච්චි කරනවා දැකලා තියෙනවා. මම කිව්වෙ ඔහොම දෙයක් නෙවෙයි. පොඩ්ඩක් බලපංකො ආයෙත්. උඹෙ අදාල කෝට් කරලා තියෙන කමෙන්ට් එකට අදාලව කිව්වෙ.
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    බෞද්ධාගම සහ එහි සංස්කෘතිය අමු අමුවෙ විනාශ කිරිමට තේ වත්ත පල්ලියෙන් දරන නින්දිත උත්සහය මෙන්න... මෙතෙක් කල් බෞද්ධයන් හා කතොලිකයන් අතර නොවු ආගම්වාදි ගැටලුවකට මුලපුරන්නේ තේ වත්ත පල්ලියයි...:no::no:

    8c63c5272648085.jpg
    [/URL][/IMG]

    d0d161272648086.jpg
    [/URL][/IMG]

    746386272649324.jpg
    [/URL][/IMG]
    ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්න ලදි
    පක්ශග්‍රාහි නොවී සිතා බලන්න
    :dull::dull:

    Machan oya udinma tiyenne palliya neme... Thewaththa palliye Museum eka.......
    Palliya iota wata hena lokui....

    Lankawe palli jathi dekai.Art karapu un dannawa athi.ekak Lankawe style eka (Galadhi Kramaya) kiyala kiyanne.Anika Roma Kramaya.....thewaththa palliya godak durata dekama misra karala tiyenne...Usa Kanu tiyenne Roma kramayata...
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    Machanla mama Catholic...mage wife baudhdha....man hitanne man ubalata wada pansal yanawa..mokada mama hamasunday palli yanawa.kotinma kiuwoth iyeth pansal giya wife ge birthday eka nisa.mama inneth Tewaththa laga..Kalani pansal gihin tamai 11 Mass ekata Palli yanne..

    ubata adu gane sunday wath pansal yanne naththam methane ka gahala wadak na.palliyata godak minissu enawa.agam bedayak nathiwa....one nam me dawas wala gihin balapan.Ledunge mangalle.. last sunday palliye Car eka park karandawath tanak na.e taram senaga......
     
    Last edited:

    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    Machan oya udinma tiyenne palliya neme... Thewaththa palliye Museum eka.......
    Palliya iota wata hena lokui....

    Lankawe palli jathi dekai.Art karapu un dannawa athi.ekak Lankawe style eka (Galadhi Kramaya) kiyala kiyanne.Anika Roma Kramaya.....thewaththa palliya godak durata dekama misra karala tiyenne...Usa Kanu tiyenne Roma kramayata...

    mama arts nemey kale saho e nisa mama e gAna adahas prakasha karanne na.. habay mama hithanne na a krama deken ekakawath baudda madyama prathipadawa ugannana sandakada pahana wenas aakarayakata bimata hadanawa kiyalaa... anika thamay oya museum eka athule thiyana ithihasaya wikruthi karana sandahan.. ewath mama hela dakinawa
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    Machanla mama Catholic...mage wife baudhdha....man hitanne man ubalata wada pansal yanawa..mokada mama hamasunday palli yanawa.kotinma kiuwoth iyeth pansal giya wife ge birthday eka nisa.mama inneth Tewaththa laga..Kalani pansal gihin tamai 11 Mass ekata Palli yanne..

    ubata adu gane sunday wath pansal yanne naththam methane ka gahala wadak na.palliyata godak minissu enawa.agam bedayak nathiwa....one nam me dawas wala gihin balapan.Ledunge mangalle.. last sunday palliye Car eka park karandawath tanak na.e taram senaga......

    ඒ මොක්ද්ද මචන් ඒ ලෙඩුන්ගෙ මංගල්ලෙ කියල තියෙන්නේ? මාත් කැතලික් තමයි. මම නම් මේ අවුරුද්දටම එක සැරයයි චර්ච් ගියෙ. ක්ලාසස් අනිත් දවස් වල. අනික හැම ඉරිදම යන එකත් එපා වෙනවා. මාත් පන්සලට යනවා, අම්මා යනකොට සමහර වෙලාවට. හැබැයි ඒ යන්නෙත් ගැටඹේ එකට යනකොට නෙවෙයි. ඒකෙ සෙනග පිරිලා ඇවිදින්ඩ එපා වෙනවා. කුණ්ඩසාලෙ මහමෙවුනාව පන්සලට යනකොට නම් යනවා. එකේ පරිසරය අමුතුම වෙනසක් තියෙන්නෙ.
    තේවත්ත පල්ලියටත් එක සැරයක් ගිහින් තියෙනවා. ඒ පරිසරයත් හොදයි. ඒ වගෙ පරිසරයක් නුවර පැත්තෙ තියන පල්ලියකට තිබ්බ නම් මම හැමදාම උනත් යන්ඩ කැමතියි.
     
    oya kiwwa ekata mama umbata hina nowenne umba katholikayek nisa machan... mata kiyala diyanko umba hama sathiyema pansal gihin igena gaththa ewayin anguththara nikaye thiyana suthrayak gana ? dan therunada budu dahama kiyanne dewa sankalpayak nemey... pansal yana eken umbe buddagama gana kochchara dannawada kiyala theeranaya wenne na. katholikayo palli yanawa wage baudhdhayo pansal yanne na mokada apita sathiyata sarayak brain wash one na. umba pansal yanne wife yana nisa nathuwa darmaya igena ganna nemey.. mama darmacharya samath kenek. e nisa magey umbagey darmadanuma sansandanaya nokara imu..
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    ඒ මොක්ද්ද මචන් ඒ ලෙඩුන්ගෙ මංගල්ලෙ කියල තියෙන්නේ? මාත් කැතලික් තමයි. මම නම් මේ අවුරුද්දටම එක සැරයයි චර්ච් ගියෙ. ක්ලාසස් අනිත් දවස් වල. අනික හැම ඉරිදම යන එකත් එපා වෙනවා. මාත් පන්සලට යනවා, අම්මා යනකොට සමහර වෙලාවට. හැබැයි ඒ යන්නෙත් ගැටඹේ එකට යනකොට නෙවෙයි. ඒකෙ සෙනග පිරිලා ඇවිදින්ඩ එපා වෙනවා. කුණ්ඩසාලෙ මහමෙවුනාව පන්සලට යනකොට නම් යනවා. එකේ පරිසරය අමුතුම වෙනසක් තියෙන්නෙ.
    තේවත්ත පල්ලියටත් එක සැරයක් ගිහින් තියෙනවා. ඒ පරිසරයත් හොදයි. ඒ වගෙ පරිසරයක් නුවර පැත්තෙ තියන පල්ලියකට තිබ්බ නම් මම හැමදාම උනත් යන්ඩ කැමතියි.

    mama hithana widihata roga suwakarana wishala dewa meheyak mama harida?
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    මච්න් උඹල පටලවාගෙන ඉන්නේ. ඔය සිංහල සංස්කෘතියට අදාල දේවල්. කතෝලික කියන්නේ ආගම විතරයි. ජාතිය සිංහල. ඕනම දෙයක් අදාල රටට අනුව දේශීයකරනය වෙන්ඩ ඕනෙ.

    තව පොඩ්ඩක් දුර ගිහින් හිතමු. වෙන ආගමක කෙනෙක් බුදු පිළිමයකට වදිනවා කියල හිතමෞ. ඒකෙ වරදක් තියෙනවද? ඒක ගැන සතුටු වෙන්ඩ ඕනෙ නෙද?

    ube kathawa hari machan..rate tiyene sankruthiya hema agamakata podu nedda ne kiyana widhata jathiya eke nam...meke inna samahara un muslim unta kegahana waunge nithiyata weda kiyala catholic unta ke gahanawa rate thiyena sanskuthika anga gannawa kiyala e ayage uthsawa walata...

    den meke dapu kene kiyanne hema dema rate inna budda sinhala ayata witharak dila aneka hema agamak ma jathiyak ma apu ratawal walatama yanna kiyalada....

    ehema ratawal thiyenawa yaluwa..okkma ekama jathiyaka ekema agamak witharak inna ratawal.
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    මචන්ල මම කතොලිc තම එකත් මචන් ඔය පුජකයො කරන ඩෙවල් වලට අපි පලි නහ එහෙම නෙඩ .....1 කෙනෙක් කරපු පලියට ඔක්කොම වරඩි නහ. අනික මච ඔය කුට මුස්ලිම් ව්යපරයක් මොකඩ උන්ට ඔනෙත් නති ඩෙවල් අතිකරල සමගිව නති කරන්න.... ඔන්න බලපන් බොරුඩ කියන්නෙ කියල ලගඩිම හින්ඩු අගමතත් මොකක් හරි ඩෙයක් පෙන්වයි...
    සැමටම ජය
     
    blueblood

    Member
    Apr 1, 2007
    2,045
    94
    0
    Malaysia
    machan rata bouddha . a nisai machan ohoma .. Lankawe (Bouddha rate) thambi wage hasirennada dan oya photo walin kiyanne ? Roman vidiyata hema dema karanna bari kamakata newei ne machan ohoma karanne ,..

    Mama Catholic anika mama wesak kudu hadanawa, pansal yanawa.pansale weda walatath udaw una .. Machan pansala kiyanne ape culture eke kotasak .

    Thambi haththa wage api weda karan na . Bouddha sirith wirith reka ganna eka koi sinhalayageth yuthukama,agama kiyanne machan wishwase eka othanata adala na ..Mage surname eka wena kohen apu ekak wath newe .Sinhala bouddha ..

    Well said
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    ube kathawa hari machan..rate tiyene sankruthiya hema agamakata podu nedda ne kiyana widhata jathiya eke nam...meke inna samahara un muslim unta kegahana waunge nithiyata weda kiyala catholic unta ke gahanawa rate thiyena sanskuthika anga gannawa kiyala e ayage uthsawa walata...

    den meke dapu kene kiyanne hema dema rate inna budda sinhala ayata witharak dila aneka hema agamak ma jathiyak ma apu ratawal walatama yanna kiyalada....

    ehema ratawal thiyenawa yaluwa..okkma ekama jathiyaka ekema agamak witharak inna ratawal.

    machan akulan yanna kiyanawa nemey mechchara kaalayak umbala umbalage paaduwe palli giya api ewata mukuth kiwwada? umbala kodigaha ussanawata api case dammada? ehenam me sandakada pahana,sesath wage boudda sanskruthika dewal aragena mona ulawwakda karanne? anna ekay mama kiyanne... kodigaha ussanadawasata ape yaaluwanta mamath gihin udaw wela thiyanawa.. ehema kiyala api pansale kodigas ussanna yanne nane bun... budhdhimathwa hithapan