Copy software using Installed Files

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    http://pickmeapp.com/

    මචන් මට මේක ලැබුනෙ අහම්බයකින් තාම ට්‍රයි කරන්න බැරි උනා ඒත් විස්තර අනුව නම් අපි කළින් ඉන්ස්ටෝල් කරල තියෙන එකකින් (උදා- XP දාපු එකක් තියෙන සොෆ්ට්වෙයා Windows 7 වලට දාන්න ) සීඩී එකක් හෝ නැතිව මේක කරන්න පුළුවන් ...සාමාන්‍යයෙන් අපි ඉන්සටෝල් කරද්දි ෆයිල් වලින් ඉමේජ් එකක් හදන්නත් බෑ ... මේ සොෆ්ට්වෙයා එකින් නම් අදාල කාර්යය කරන්න පුළුවන් ......



    වැඩේ ගොඩනම් සලකන්න ....කමෙන්ට් බාර ගනු ලැ‍බේ..
     
    Last edited:
    • Like
    Reactions: Kasippu Sira