Paid සිග්නල් දෙන ගෘප් වලට සෙට් වෙලා පොපිට් අරං තියද?
මට ඉන්ස්ටග්‍රෑම් එකෙන් සජෙස් වෙනවා.
අරං බලන්න ආසයි .
උබලා අරං තියද.
මට ඉන්ස්ටග්‍රෑම් එකෙන් සජෙස් වෙනවා.
අරං බලන්න ආසයි .
උබලා අරං තියද.
ඔව්.සිග්නල් 10 දුන්නොත් 4 වගේ තමා හරියන්නෙ. සමහර උන් සිග්නල් එක දෙන්නෙ උන් ට්‍රෙඩ් එක දාල ඉවර වෙලා. උන් High Leverage Trade දාල විනාඩි 5-10 යනකොට ට්‍රෙඩ් එක ප්‍රොෆිට් එක්ක ගලවගන්නවා. අපි Low Leverage දාල බලන් ඉන්නව.. අපිට කෙල වෙනවා. මම සල්ලි දීල ගත්ත Paid VIP සිග්නල් ගෘප් එකක්. එකට වියදම් කරපු ගාන හොයාගෙන අයින් උනා තේරුමක් නෑ. ලොකු ගානක් ඉන්වෙස්ට් කරලා ... Liquidity Zero කරන්න පුලුවන් නම් ඉතින් Risk එක අඩුයිPaid සිග්නල් දෙන ගෘප් වලට සෙට් වෙලා පොපිට් අරං තියද?
Podi podi battonta rewenne oka thamai.$84000k priority fee eka gewala thibba. .00xx walin un coin buy karana. eken oo million ganak hamba kara habai.

i turned 70 bucks to 800 in 13 days single coin . ara ss ekak dala thiyenne eke bot ge.Podi podi battonta rewenne oka thamai.
Dn sniper la wahi wahala
ube profit kohomada
ඕවා බොරු බන්
දැං ඔයා කොහොමද කොයින් තොරතුරු හොයා ගන්නෙ ෆෙන්.ඔව්.සිග්නල් 10 දුන්නොත් 4 වගේ තමා හරියන්නෙ. සමහර උන් සිග්නල් එක දෙන්නෙ උන් ට්‍රෙඩ් එක දාල ඉවර වෙලා. උන් High Leverage Trade දාල විනාඩි 5-10 යනකොට ට්‍රෙඩ් එක ප්‍රොෆිට් එක්ක ගලවගන්නවා. අපි Low Leverage දාල බලන් ඉන්නව.. අපිට කෙල වෙනවා. මම සල්ලි දීල ගත්ත Paid VIP සිග්නල් ගෘප් එකක්. එකට වියදම් කරපු ගාන හොයාගෙන අයින් උනා තේරුමක් නෑ. ලොකු ගානක් ඉන්වෙස්ට් කරලා ... Liquidity Zero කරන්න පුලුවන් නම් ඉතින් Risk එක අඩුයි
ඔය ගෘප් වල කොහොමත් අපිට මැසෙජ් කරන්න බැනෙ. උන් සමහර වෙලාවට් බොරු profit කාඩ් දානවා. උන් දාන්න කියපු Trade සෙනික්ව දාලත් ලොස්. ඒ උනාට උන් Profit දානවා
කොපි ට්‍රෙඩ් සිග්නල් ගෲප් වලින් දාල හරියන්නෙ නැ පෙන්. main trade eka wela sahena welawakata passe uba trade eka open karanne. perahara gihin iwarai.
ඔන්චෙන් ට්‍රෙඩ් ට්‍රැක් කරල එක කොපි කරන්න දාන්න ඔන. එත් ප්‍රදාන ට්‍රෙඩ් එකට වඩා මීලිසෙකන්ඩ් කීපෙයක් පස්සෙන් කොපි ට්‍රෙඩ් එන්නෙ. එ කියන්නෙ මුලම එකාගෙ බයි එකට පස්සෙ උබගෙ එවා එන්නෙ. එ වගෙ කොපි 10-50ක් ගියාම මුල ට්‍රෙඩ් එක දාපු එකා උබලාගෙ ඔලුව උඩට උගෙ ට්‍රෙඩ් එක ක්ලොස් කරල ප්‍රොෆිට් ගන්නවා. උබලාගෙ ට්‍රෙඩ් එක කොල්ස් වෙන්නෙ උගෙ රෙඩ් කැන්ඩල් එකට (මෙක බ්ලන්න නම් බයිනැන්ස් වගෙ එවායෙන් බැ! ලොව් කැප් මාර්කට් වල මෙක නියමෙට පෙනවා)
උබලාට හිතාගන්න බැරි සොෆ්ට්වෙයා තියෙනවා ට්‍රෙඩින් වලට, මිලිසෙකන්ඩ් වලින් ට්‍රෙඩ් කොලොස් කරන එවා,. නිකමට sniper bot, mev bot / sandwidch attack ගැන හොයපම්!
e wagema high fee gewala, sol/eth wage network wala- transaction eka que eke mulinma exicute karanna puluwan. TRUMP coin eka snipe karapu ekek $84000k priority fee eka gewala thibba. .00xx walin un coin buy karana. eken oo million ganak hamba kara habai.
ගහකට නැග්ගොත් දෙබලක්. දෛයිවයcopy trading karanna yanna epa
godak trading karala profit karanna bari un thamayi boru proof penagena copy trading karanne
Bump
කොපි ට්‍රෙඩ් සිග්නල් ගෲප් වලින් දාල හරියන්නෙ නැ පෙන්. main trade eka wela sahena welawakata passe uba trade eka open karanne. perahara gihin iwarai.
ඔන්චෙන් ට්‍රෙඩ් ට්‍රැක් කරල එක කොපි කරන්න දාන්න ඔන. එත් ප්‍රදාන ට්‍රෙඩ් එකට වඩා මීලිසෙකන්ඩ් කීපෙයක් පස්සෙන් කොපි ට්‍රෙඩ් එන්නෙ. එ කියන්නෙ මුලම එකාගෙ බයි එකට පස්සෙ උබගෙ එවා එන්නෙ. එ වගෙ කොපි 10-50ක් ගියාම මුල ට්‍රෙඩ් එක දාපු එකා උබලාගෙ ඔලුව උඩට උගෙ ට්‍රෙඩ් එක ක්ලොස් කරල ප්‍රොෆිට් ගන්නවා. උබලාගෙ ට්‍රෙඩ් එක කොල්ස් වෙන්නෙ උගෙ රෙඩ් කැන්ඩල් එකට (මෙක බ්ලන්න නම් බයිනැන්ස් වගෙ එවායෙන් බැ! ලොව් කැප් මාර්කට් වල මෙක නියමෙට පෙනවා)
උබලාට හිතාගන්න බැරි සොෆ්ට්වෙයා තියෙනවා ට්‍රෙඩින් වලට, මිලිසෙකන්ඩ් වලින් ට්‍රෙඩ් කොලොස් කරන එවා,. නිකමට sniper bot, mev bot / sandwidch attack ගැන හොයපම්!
e wagema high fee gewala, sol/eth wage network wala- transaction eka que eke mulinma exicute karanna puluwan. TRUMP coin eka snipe karapu ekek $84000k priority fee eka gewala thibba. .00xx walin un coin buy karana. eken oo million ganak hamba kara habai.
no monthy fee,, only trade feeMokakda machan me bot eka, ganne kohomada, and Monthly fee eka keeyada
app free, trade eken un fee eka kapaganne. samahara ewa henama labai.තරහයි
දැං ඔයා කොහොමද කොයින් තොරතුරු හොයා ගන්නෙ ෆෙන්.
ඔයා කියන ඇප් වලට වියදම් කරන්න මට බෑ ෆෙන් එච්චර සල්ලී නැහැ .
මං පව්
ගහකට නැග්ගොත් දෙබලක්. දෛයිවය
![]()
long turm trade karala wadak naha. trade walin ena profit walin hoda coin aran stake karana eka thamai long trum hariyanne ETH /SOL /ADA / SUiLong term none of that shit works
Mama dn trade karanne na bnදැං ඔයා කොහොමද කොයින් තොරතුරු හොයා ගන්නෙ ෆෙන්.![]()

තියන ක්රිප්ටො ටික මට ට්රාන්ෆර් කරන්න .Mama dn trade karanne na bn![]()