COPYTRAK එකෙන් ප්‍රශ්නයක්

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    ජර්මනියේ COPYTRAK කියන company එකෙන් මට email එකක් එවලා, මගේ blog article එකක copyrighted photo එකක් publish කරල තියෙනව කියල.

    ඒ වෙනුවෙන් මට තියෙන license එක ඉල්ලනවා case එක close කරන්න. නැත්නම් ගෙවන්න කියල ඩොලර් 380ක් දාල තියෙනව.

    මම ඇත්තටම ලංකාවේ තේ ගැන blog article එකක් ලියද්දි photo එක times of india site එකෙන් photo එක ගත්තේ ඒක එයාලගෙ කියල හිතාගෙන.

    මම දැන් photo ඒක remove කරල තියෙන්නෙ, මට අර වගේ ගානක් ගෙවන්න හැකියාවක් නැහැ, මම මේකට මොකක්ද කරන්න ඕන?
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,165
    113
    comytrack llc
    Franfurt
    Germarny

    26වන බදදා 2024

    Saman kumara gamini
    Yaya hatara
    කඹුරැපිටිය


    Regarding copyright picture case

    තොපේ පර ගැති සුදු අදිරාජ්ජයවාදයට මම යටත් නෑ.. අපි හෙල යක්ක දකුණේ සිංහලු..
    අපි තොපි කියන එක අහන්නේ නෑ හෙලායා ලොව උතුම්ම ජාතියයි..
    මට කොපි රයිට් ගහන්න කලින් උබලගේ මුතුන්මිත්තෝ අදිරාජ්ජව්වදින් ගේ කලේ අපේ රටේ දඩු මොනෙරෙ අර්න් ගිහින් කොපි කරා මත්ත නැද්ද .

    අපි උබලා කියන ඒවා කරන්න බැදිලා නෑ අපි මයින්ද මහත්ත්‍යාගේ දකුණෙ මිනිස්සු..
     

    moveon

    Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    remove the image --- done
    change the URL/permalink of the article and be relax
    ignore the email


    ubata license eka times of india ekata thienne
    ------ Post added on Mar 26, 2024 at 11:17 AM
    Thank you machan,
    Mun mata tharjanaya kara kara salli illanawa, minihekuta manasikawa wada di di ehema karanne eyi kiala mata terenne neha.
    Mama image eka remove kara, article ekath remove kara machan.

    Ona h*ttak karala pennapan gon k*riyo mode eken innawa ban, api jiwat wennet patta amaruwen, copyrighted ekak kiala dannawanam jiwitheta oka use karannet neha.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,626
    1
    51,347
    113
    ප*යාගල
    sorry.com
    Mun mata tharjanaya kara kara salli illanawa, minihekuta manasikawa wada di di ehema karanne eyi kiala mata terenne neha.
    Mama image eka remove kara, article ekath remove kara machan.
    elama . ube email eka un kohomada gatte? website support admin email ekatada mail kare?
    okun ehma thamai bn mage up una site ekak banned kara hosting eken ohoma lawyer da mokedda ekek email karala. unta email karata reply karanneth na
     

    moveon

    Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    elama . ube email eka un kohomada gatte? website support admin email ekatada mail kare?
    okun ehma thamai bn mage up una site ekak banned kara hosting eken ohoma lawyer da mokedda ekek email karala. unta email karata reply karanneth na
    Contact page eken aragena thibune machan.

    Adee.. un hosting ekata contact karala kelawanawada?
     
    Last edited: