මචංල මට Coral Draw X7 Crack එකක් හොයා ගන්න උදව්වක් කරනවද.. මොනව කලත් සතියයි විවර් මෝඩ් වෑටෙනවා. ලොකු උදව්වක්. ඔරිජිනල් ගන්න සල්ලි නෑති නිසා.
math hoyanawa ban, net eken dekak dwn karala gatta crack kiyala. eth hari giye na ban.

අප්ඩේට් ඕෆ් කරන්නෙ කොහොමද මචං? මොනව කලත් වෑඩක් නෑනෙ. නෙට් යන්නෙ නෑත්තං ට්‍රේස් වෙන්නෙ නෑද්ද දන්නෑ නේ.

අප්ඩේට් ඕෆ් කරන්නෙ කොහොමද මචං? මොනව කලත් වෑඩක් නෑනෙ. නෙට් යන්නෙ නෑත්තං ට්‍රේස් වෙන්නෙ නෑද්ද දන්නෑ නේ.
මට ඔය සීන් එක වෙලා මගෙත් බ්ලොක් උනා.. ඊට පස්සේ කොරල් අයින් කරල ආයිත් දාලා මෙහෙම අප්ඩේට් බ්ලොක් කරා. මට කියල දුන්නේ අපේ මෙන්න මෙයා.. මේ තියෙන්නේ සිස්ටම් එක
http://www.elakiri.com/forum/showthread.php?p=22229632#post22229632

ක්‍රැක් වලට දාල තියෙන අමතර වෛරස් අයින් කරල ක්‍රැක් කෝඩ්ස් ටික විතරක් හොයාගන්ඩ විදියක් නැද්ද![]()
