corby pro

Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
bump,

ඔය අර පාට පාට හවුසින් තියෙන එක නේද ? මගේ කෑල්ල ගාව තියෙන්නෙත් ඒකක් තමා :D
ඒ උනාට මම ගාව තියෙන්නේ 1110i එකක් ඕයි,
විලි ලැජ්ජාවේ සන්තෝසේ බැහැ නේද ? :lol:
 
ufo218

Member
Oct 29, 2010
1,435
48
0
hamathanama innawa anywhere
bump,

ඔය අර පාට පාට හවුසින් තියෙන එක නේද ? මගේ කෑල්ල ගාව තියෙන්නෙත් ඒකක් තමා :D
ඒ උනාට මම ගාව තියෙන්නේ 1110i එකක් ඕයි,
විලි ලැජ්ජාවේ සන්තෝසේ බැහැ නේද ? :lol:
ela ela me kella gawa tiyena aka thama machan akata danna puluwan virus guard akak tiyeda
 
SK143

Well-known member
  • Dec 14, 2007
    3,335
    87
    48
    ρυи¢нι яσмαуα
    bump,

    ඔය අර පාට පාට හවුසින් තියෙන එක නේද ? මගේ කෑල්ල ගාව තියෙන්නෙත් ඒකක් තමා :D
    ඒ උනාට මම ගාව තියෙන්නේ 1110i එකක් ඕයි,
    විලි ලැජ්ජාවේ සන්තෝසේ බැහැ නේද ? :lol:
    umba adambara veyan kollo... kellata puluwanda mala pennama phone eka polevat gahanna bane... torch ekakut tiyenava neda umbe eke... :P
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    umba adambara veyan kollo... kellata puluwanda mala pennama phone eka polevat gahanna bane... torch ekakut tiyenava neda umbe eke... :P

    ටෝච් නැහැ බන්, ඒ උනාට වලියකට එහෙම හිනියන්න මරු, අපි ඉස්සර කැච් පාස් කරන්න බෝලයක් නැති උනාම මේකෙන් කැච් පාස් කරනවා,... :lol: :lol:

    එක දවසක් නිසා සනී කාර් එකක් මගේ ෆෝන් එක උඩිනුත් ගියා ඕයි :rolleyes: ඒත් තාම වැඩ :baffled:
     
    SK143

    Well-known member
  • Dec 14, 2007
    3,335
    87
    48
    ρυи¢нι яσмαуα
    ටෝච් නැහැ බන්, ඒ උනාට වලියකට එහෙම හිනියන්න මරු, අපි ඉස්සර කැච් පාස් කරන්න බෝලයක් නැති උනාම මේකෙන් කැච් පාස් කරනවා,... :lol: :lol:

    එක දවසක් නිසා සනී කාර් එකක් මගේ ෆෝන් එක උඩිනුත් ගියා ඕයි :rolleyes: ඒත් තාම වැඩ :baffled:
    ekane corby eke ova puluwanda?
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    873
    110
    63
    bump,

    ඔය අර පාට පාට හවුසින් තියෙන එක නේද ? මගේ කෑල්ල ගාව තියෙන්නෙත් ඒකක් තමා :D
    ඒ උනාට මම ගාව තියෙන්නේ 1110i එකක් ඕයි,
    විලි ලැජ්ජාවේ සන්තෝසේ බැහැ නේද ? :lol:

    sathutu weyan ban ubata thiyenne ona gemakadi kaa hari gahanna pluwan phone akak
     
    an93

    Junior member
  • Jul 2, 2011
    273
    15
    18
    මචන් දානවනම් දන්නා වෙන්නේ ජාවා application එකක් තාමා.ඒ උනාට හොද ඒවා නෑ බන්.Nokia phones වල නම් symbian apps දන්නා පුළුවන්. :(
     
    ufo218

    Member
    Oct 29, 2010
    1,435
    48
    0
    hamathanama innawa anywhere
    මචන් දානවනම් දන්නා වෙන්නේ ජාවා application එකක් තාමා.ඒ උනාට හොද ඒවා නෑ බන්.Nokia phones වල නම් symbian apps දන්නා පුළුවන්. :(

    machan danna puluwa hoda java application akak mata pm karanawada