Cordless Rechargeable Screwdriver Set

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    Cordless Rechargeable Screwdriver Set;);)

    menna mekak gaththa aya innawa nam hoda model ekak kiyapallako.

    keyak unada.? gatte kohinda? :cool::cool::cool:


    menna link eka

    me ganata meka paduda? :confused::confused::confused::confused:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,805
    66,340
    113
    Don’t buy those cheap shit.drill head wears out faster than the nut
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    මේ ලින්ක් එකේ දාලා තියෙන එකනම් ගන්න එපා.
    යට battery ලොකුවට තියෙන එක ගන්න.
    USB වලින් චාජ් කරලා බැහැ බං ඕවා පිරිමහන්න
    ඉක්මනට බහිනවා

    වැඩක් කර කර ඉන්නකොට බැටරි බැස්සා කියන්නේ එපා වෙනවා


    b2798cd1-161b-4e9f-b03a-e5d57bfea3cd.jpeg


    මේ මොඩ්ල් එකනම් හොදයි
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    මේ ලින්ක් එකේ දාලා තියෙන එකනම් ගන්න එපා.
    යට battery ලොකුවට තියෙන එක ගන්න.
    USB වලින් චාජ් කරලා බැහැ බං ඕවා පිරිමහන්න
    ඉක්මනට බහිනවා

    වැඩක් කර කර ඉන්නකොට බැටරි බැස්සා කියන්නේ එපා වෙනවා


    b2798cd1-161b-4e9f-b03a-e5d57bfea3cd.jpeg


    මේ මොඩ්ල් එකනම් හොදයි

    modela name eka mokadda sudu ? :cool::cool:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    modela name eka mokadda sudu ? :cool::cool:

    මේක නම් මම නිකං ගූගල් වලින් හොයලා දැම්මේ.
    මේ වගේ ඒවා Daraz එකේ ඕන තරම් තියෙනවා search පාරක් දාන්න පොඩ්ඩක් Cordless Screwdriver Set කියලා.පොඩ්ඩක් ගණන් වැඩියි :yes:
    කොහොමත් එක්ස්ට්‍රා බැටරි එක්කුත් ගත්තොත් හොදයි