Core i3 Computer එකක් Assembly කලා

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මම Core i3 Computer එකක් Assembly කලා

    Rs 35,000 ගියා

    • Intel H55PJ Motherboard(H55 Chip set)
    • Intel Core i3 540 Processor
    • DDR3 2GB RAM
    • 500GB SATA Hard Disk
    • E-ATX Casing & Power Supply
    TECHZONE Computer Shop eken Gathte,

    ඉතිං මට දැන් කරන්න ති‍යෙන ‍දේ තමයි
    මට ‍මේකට උදවු කරපු ම‍ගේ එළකිරි යාලුවන්ට ස්තුති කරන එක.

    PC එකක් Assemble කරන්න HELP එකක් ඕන .. Thread එක හරහා
    ගොඩක් අය මට උදවු කලා
    ඒ හැ‍මෝටම ‍ගොඩාාාාාාාාක් ස්තුතියි.

    වි‍ශේෂ‍යෙන්ම මට මුල ඉදන්ම ‍මේ ගැන කියල දුන්නු


    Chinthana14
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif



    leeka
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif



    kasun0777
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    Valkyrie
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif



    Aktamge
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif



    Supunttt
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif



    gudaya
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif



    nuwan741
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif



    tigooo
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif



    shanaka8939
    user_online.gif

    Senior Member
    reputation_pos.gif



    chaja
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif



    ‍මේ යාලුවන්ටත් මම අ‍නේක වාරයක් ස්තුති කරනවා ඔයාල මට ‍ලොකු දැනුමක් දුන්නා
    අන්න ඒ ‍දෙයට
    මම ඔයාලට ‍ගොඩාාාාාාාාාාාාාාාාක් ස්තුති කරනවා

    :):):)


     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නියමයි මචන්..
    මගෙත් බලාපොරොත්තුවක් තියෙනවා..
    කෝ අයි 3 එකට යන්න..
    හ්ම්.. ඒ හින්දා ඔයාගේ කලින් ත්‍රේඩ් එක නම් වැදගත් වෙයි.. :)

    ඕය යාලුවාගේ කලින් ත්‍රේඩ් එකත් මේ ත්‍රේඩ් එකෙන්මයි මම දැක්කේ..