Core i3 Sticker

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Intel-Core-i3-Inside-Sticker-155-x-21mm.jpg


    මචන්ලා මේ වගේ i3 ස්ටිකර් එකක් හොයා ගන්න තියේද මචන්...අලුත් casing එකක් දැම්මා.. තියේ නම් pm කරන්න
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,732
    31,561
    113
    :lol: ඇයි ඕක අලෙව්වම cpu speedup ද?
    ඉස්සර mobile phone පිටිපස්සෙත් ගහගෙන හිටිය සමහ උන්.