Core i7 (2nd Generation) 3.4 GHz

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    4GB RAM
    500 GB HDD
    AMD HD 6450 VGA (Dedicated 512MB, Total 2GB) 
    DVD RW

    කිසිම අවුලක් නෑ. Check කරලා ගන්න පුලුවන්. PC එකත් එක්ක පල්ලෙහා තියන එවත් FREE දෙනවා. (මට දැන් එ්වා වැඩක් නෑ). නුවර, කෑගල්ල, ගම්පහ, කොළඔ අයට ගෙදරට Transport දෙන්න පුලුවන් Free.

    Samsung LED Moniter එකක්
    Keyboard 2 ක්. (එකක් USB) 
    Nvidia VGA
    DVD RW 2 ක්
    DVD ROM 1 ක්
    Power Supply එකක්
    Web Cam එකක්
    DDR Ram 2 ක් (2GB) 
    Sata HDD එකක් (80GB) 
    Mouse එකක්
    Cables

    * ඔය ටික නැතුව PC එකෙ Price එක අඩු කරන්න ඉල්ලන්න එපා. PC එකෙ Price එක තමා ඔය දාලා තියෙන්නෙ. මේ ටික දෙන්නෙ නිකන්.

    35,000/-

    Lap එකක් ගන්න ඕනි නිසයි විකුනන්නේ, I5 2nd Gen. Lap එකකට exchange කරන්න පුලුවන්. Photos whatsapp කරන්න පුලුවන්.