යාලුවනේ මගේ CORE i3 කොම්පියිටරේ මම විකුනන්නයි හදන්නේ....මට ලැපක් ගන්න ඕන වෙලා තියෙනව.. මම ඒක ගත්තෙ PC Partner,Unity Plaza එකෙන්...හැබැයි මම විකුනන්නෙ hard එක නැතුව...මෙන්න ඒකෙ විස්තරේ...
Des Warranty
Mother Board: INTEL DH55TC..du.core,i3,i5,i7 supp.. 2014/04/01
Processor : INTEL Core i3 3.06GHz S40 2014/04/01
RAM : Kingston 2GB DDR3 2014/04/01
Monitor : Acer 15.6 inc/ 40cm LCD Wide Screen(X163W) 2014/04/01
ROM : DVD Writter LG 22x Sata Black Box EXP
Casing : Gigabyte EXP
Mouse : Genius XSCROLL Optical Wheel USB EXP
Keyboard : Genius KB-110 USB EXP
ඔන්න ඔහොමයි විස්තරේ... මේ ඔක්කොම Rs:- 42000/=
වැඩි විස්තර සදහා 0755415945
වැඩි විස්තර සදහා 0755415945
:


