Core i3_ලාභයි....

yktsandaruwan

Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    යාලුවනේ මගේ CORE i3 කොම්පියිටරේ මම විකුනන්නයි හදන්නේ....මට ලැපක් ගන්න ඕන වෙලා තියෙනව.. මම ඒක ගත්තෙ PC Partner,Unity Plaza එකෙන්...මෙන්න ඒකෙ විස්තරේ...

    Mother Board: INTEL DH55TC..du.core,i3,i5,i7 supp..
    Processor : INTEL Core i3 3.06GHz S40
    RAM : Kingston 2GB DDR3
    HDD: Samsung SATA 160GB
    Monitor : Acer 15.6 inc/ 40cm LCD Wide Screen(X163W)
    ROM : DVD Writter LG 22x Sata Black Box
    TV Card: Intex TV & Radio
    UPS: W600B
    Casing : Gigabyte
    Mouse : Genius XSCROLL Optical Wheel USB
    Keyboard : Genius KB-110 USB



    Mother Board,Processor,RAM,Monitor වලට 2014/04/01 වෙනකම් Warranty තියෙනව..HDD: Samsung SATA 160GB එකට තව 2.5 month Warranty තියෙනව..

    ඔන්න ඔහොමයි විස්තරේ... මේ ඔක්කොම අලුතින් ගත්ත වගේම සුපිරියටම තියෙනව..මේ ඔක්කොම Rs:- 42000/=
    වැඩි විස්තර සදහා 0344900146 or pm ekak dala thiyanna.


    මගේ Lap top සිහිනය සැබෑ කර ගන්නඋදව්වක් විදියට BUMP එකක් වත් බලාපොරොත්තු වෙමි.

    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
     
    Last edited:

    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    20k wage thama oka nam denna puluwan...oken mokuth karanna bane ban...ekane aula...anika oya config eka dan brand new gannath 30k wath yanne na
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    nvidialogoi.jpg
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    uba dala tiyana set ekatama brand new gahanawanam intel h61ww board, core i3 3.3 (2nd gen), 500gb dala okata 58000k withara yanawa eth ban ube 160gb hard, motherboard,processor 1st gen a nisa me value ekath ekka oka compare karanna nam amarui. anyway good luck.