CorelDRAW වැඩ්ඩෝ එන්ඩ

kalupusa007

Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    526f66070f19462be66f855295912f3c.jpg

    ලොකු උදව්වක් බන්,
    මේ පොටෝ එක මට CorelDRAW වලින් ඇඳලා දෙන්න පුලුවන්ද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕක අදින්න කට්ට කන්න ඕනෙ නෑ මචං. ට්‍රේස්කරපං
    1) රූපේ කොරල් වලට දාලා Bitmaps > Outline Trace > Line Art තෝරන්න.
    2) දැන් එන බොක්ස් එකේ වම්පැත්තේ Settings යටතේ Trace Type කියන තැනින් Centerline තෝරන්න. දැන් පහලින් තියන Detail අගය ඕනි තරම් වැඩි කරගෙන රූපේ ට්‍රේස් කරන්න. ඔහොමයි Vectoriz කරගන්නේ.
     
    • Like
    Reactions: lk-maare

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    :shocked: thankuu wewa ... danma karala balanna ooni...
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ඕක අදින්න කට්ට කන්න ඕනෙ නෑ මචං. ට්‍රේස්කරපං
    1) රූපේ කොරල් වලට දාලා Bitmaps > Outline Trace > Line Art තෝරන්න.
    2) දැන් එන බොක්ස් එකේ වම්පැත්තේ Settings යටතේ Trace Type කියන තැනින් Centerline තෝරන්න. දැන් පහලින් තියන Detail අගය ඕනි තරම් වැඩි කරගෙන රූපේ ට්‍රේස් කරන්න. ඔහොමයි Vectoriz කරගන්නේ.

    machan meke e outline eke mahath wena than ehema enne naane...eka hadaganna widihak nadda?image eka quality nathi hindada eka enne naththe
     
    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    umbata ona coral draw file ekakda oka karapu?

    ඔය විදියට sticker එකක් කපා ගන්න ඕනේ, ඉතින් තියෙන ෆොටෝ එක පැහැදිළි නැති නිසා corel draw වලින් ඇඳලා තම කපන්න වෙන්නේ.