CorelDRAW Graphics Suite 2026 හැමෝටම දවස් 15 ක ට්‍රයල් එකක්

AnuradhaRa

Well-known member
  • මං හෙන ආසයි කොරඩෝ එකට :cool:

    Chttps://www.coreldraw.com/en/product/coreldraw/trial-thank-you.html?ver=27.0

    2025 ඇතුළු අනිත් පරණ වර්ෂන්වල ට්‍රයල් ඉවර වෙච්ච අයටත් මේ 2026 ට්‍රයල් එක හම්බෙනව

    learning-lion.jpg
     
    • Like
    Reactions: Inigo Montoya

    AnuradhaRa

    Well-known member
  • corel draw වලින් උබ කරපු දෙයක් දාපං බලන්න
    උඹල වගේ ලොකු දේවල් නම් කරල නෑ
    නංගිගෙ වැඩ කරල දෙනව ටිකක් ලස්සනට

    Inkscape පිහිට තමා ඉතිං
    දැං ඉස්සර වගේ Inkscape නිතරම ක්‍රෑෂ් වෙන්නෙ නෑ

    @Heshan Daminda
    @Inigo Montoya
    @charitha2011
    ------ Post added on Mar 24, 2026 at 10:21 AM