CorelDraw Save කරන්ඩ ගියාම

20_18

Member
Feb 27, 2018
1,297
45
0
CorelDraw Save කරන්ඩ ගියාම

සේව් කරන්ඩ ගියාම මෙහෙම වැටෙනව :(

Capture.JPG

තව දෙයක්. svg ඉමේජ් එකක් කොපි කරල කොරල් ඩ්‍රෝ එකේ පේස්ට් කරන්ඩ ගියාම කලු කොටුවක්නෙ වැටෙන්නෙ :baffled:
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය කිව්වෙ. මං හිතුව

    ඕව කරන්න එපා වෙන්නැද්ද බං ? :oo: මට නං පෙන්නන්නම බැරි software එකක් corel draw කියන්නෙ :sorry:
     
    • Like
    Reactions: 20_18

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ඕව කරන්න එපා වෙන්නැද්ද බං ? :oo: මට නං පෙන්නන්නම බැරි software එකක් corel draw කියන්නෙ :sorry:

    මං මේ ගෙදර කෙනෙක්ට පොඩි වැඩක් කරල දුන්න...

    මාත් ආස නෑ බං.. චූටි වැඩක්.. කරල දෙනව
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ඕව කරන්න එපා වෙන්නැද්ද බං ? :oo: මට නං පෙන්නන්නම බැරි software එකක් corel draw කියන්නෙ :sorry:

    උඹ කැමති මොන සොෆ්ට්වෙයා වලටද?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    තව දෙයක්. svg ඉමේජ් එකක් කොපි කරල කොරල් ඩ්‍රෝ එකේ පේස්ට් කරන්ඩ ගියාම කලු කොටුවක්නෙ වැටෙන්නෙ :baffled:
    kotu watenne nude image ekak wenna athi
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මං මේ ගෙදර කෙනෙක්ට පොඩි වැඩක් කරල දුන්න...

    මාත් ආස නෑ බං.. චූටි වැඩක්.. කරල දෙනව

    ඒත් බං කොරල් ඩ්‍රෝ ? ඉලස්ට්‍රේටර් බලපංකො ඒක ඔයිට වඩා ලස්සනයි :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    User friendly & Light weight ne Corel eka Illustrator ekata wada..

    මං හිතං හිටියෙ illustrator user friendly කියල :sorry: දන්නෑ බං අන්තිමට ඕව මොන වගේද කියල දැක්කෙත් අවුුරුදු 6 7කට කලිං :sorry"
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    කොපි පේස්ට් කලාම කලු කොටුවක් වැටෙන්නෙ මොකද දන්නෙ නෑ නේද...

    Copy paste nokara drag n drop karala baluwada.. ? Import karalath ganna barinam oyage corel version eka parana ekak wenna athi. X7 walata passe ewata thama svg hariyata wada karanne..
     
    Last edited:

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0

    Copy paste nokara drag n drop karala baluwada.. ? Import karalath ganna barinam oyage corel version eka parana ekak wenna athi. X7 walata passe ewata thama svg hariyata wada karanne..

    මට මතකයි අලුත්ම 2017 වර්ෂන් එකෙත් මෙහෙම වුණා

    පින්තූරේ සේව් කරල ඉම්පෝට් කළාම ගොඩ වගේ තෑන්ක්ස් බං :cool:

    හේතුව, සේව් වෙන්නෙ png විදියට
     
    Last edited:

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    මට මතකයි අලුත්ම 2017 වර්ෂන් එකෙත් මෙහෙම වුණා

    පින්තූරේ සේව් කරල ඉම්පෝට් කළාම ගොඩ වගේ තෑන්ක්ස් බං :cool:

    හේතුව, සේව් වෙන්නෙ png විදියට

    Hama svg ekakma ehema wenne na matath samahara weleta oya case eka awith thiyenawa, mathaka widiyata kale illustrator ekata dala apahu codel ekata dagaththa eken.. ethakota lines vector image ekak widiyatama enawa..