ඔය කිව්වෙ. මං හිතුව
මට නං පෙන්නන්නම බැරි software එකක් corel draw කියන්නෙ 
folder location wenas karala save karana..

ඕව කරන්න එපා වෙන්නැද්ද බං ?මට නං පෙන්නන්නම බැරි software එකක් corel draw කියන්නෙ
![]()
ඕව කරන්න එපා වෙන්නැද්ද බං ?මට නං පෙන්නන්නම බැරි software එකක් corel draw කියන්නෙ
![]()
kotu watenne nude image ekak wenna athiතව දෙයක්. svg ඉමේජ් එකක් කොපි කරල කොරල් ඩ්‍රෝ එකේ පේස්ට් කරන්ඩ ගියාම කලු කොටුවක්නෙ වැටෙන්නෙ![]()
මං මේ ගෙදර කෙනෙක්ට පොඩි වැඩක් කරල දුන්න...
මාත් ආස නෑ බං.. චූටි වැඩක්.. කරල දෙනව

ඒත් බං කොරල් ඩ්‍රෝ ? ඉලස්ට්‍රේටර් බලපංකො ඒක ඔයිට වඩා ලස්සනයි![]()
User friendly & Light weight ne Corel eka Illustrator ekata wada..
දන්නෑ බං අන්තිමට ඕව මොන වගේද කියල දැක්කෙත් අවුුරුදු 6 7කට කලිං :sorry"
User friendly & Light weight ne Corel eka Illustrator ekata wada..
කොපි පේස්ට් කලාම කලු කොටුවක් වැටෙන්නෙ මොකද දන්නෙ නෑ නේද...
Copy paste nokara drag n drop karala baluwada.. ? Import karalath ganna barinam oyage corel version eka parana ekak wenna athi. X7 walata passe ewata thama svg hariyata wada karanne..

මට මතකයි අලුත්ම 2017 වර්ෂන් එකෙත් මෙහෙම වුණා
පින්තූරේ සේව් කරල ඉම්පෝට් කළාම ගොඩ වගේ තෑන්ක්ස් බං
හේතුව, සේව් වෙන්නෙ png විදියට