Corneal Trephine 7.5mm (ඇස් operation එකකට) කොළඹ-මීගමුව අවට ගන්න තැනක් තියෙනවද? කොළඹ medihelp එකේ (eye hospital එක ඉස්සරහ) බඩු නෑ කිව්වා. @Chemist @MihiCherub 13 සෙනසුරාදා (අද) දවස ඇතුළත හොයාගන්න ඕනෙලු. සෙනසුරාදා පහු වුණොත් bump කරන්න එපා...