Corneal Trephine 7.5mm (ඇස් operation එකකට) කොළඹ-මීගමුව අවට ගන්න තැනක් තියෙනවද?

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    Corneal Trephine 7.5mm (ඇස් operation එකකට) කොළඹ-මීගමුව අවට ගන්න තැනක් තියෙනවද?
    කොළඹ medihelp එකේ (eye hospital එක ඉස්සරහ) බඩු නෑ කිව්වා.

    @Chemist @MihiCherub

    13 සෙනසුරාදා (අද) දවස ඇතුළත හොයාගන්න ඕනෙලු.
    සෙනසුරාදා පහු වුණොත් bump කරන්න එපා. ආයෙ බඩු ආවහම ගනියි.

    Update :- බඩු හම්බ වෙලා
     
    Last edited: