Corolla 121, vios 2003

MINT_51

Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    මේ car වල ගනන් කොහොමද තිබ්බෙ import කරන එක නවත්තන්න කලින්?
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    30ට අඩුවෙන්,
    Vios එක 27කට විතර
    121 එක 25ක් වගේ
    මංවාහන ගැන වැඩිය දන්නෙ නෑ බං.
    121, vios එකට වඩා හොදයි නේද? ඇයි ගනන් අඩු?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    Dan keeyata wageda yanne ban?
    දැන් ගණංනං දන්නෙ නෑ මචං, දවසින් දවස වෙනස් වෙනවනෙ.
    මංවාහන ගැන වැඩිය දන්නෙ නෑ බං.
    121, vios එකට වඩා හොදයි නේද? ඇයි ගනන් අඩු?
    දෙකේම එකම එන්ජින්, ගියර්බොක්ස් එන්නෙ.
    Vios ජපං නෙමේ. මැලේසියන් වෙන්න ඕනෙ... හැබැයි වාහනේ හොඳයි.,

    @hrm කිවුව වගේ 121 තියෙන ඒව හැක් වෙලා තියෙන්නෙ.
    ඒ හින්ද 121 හොයපු කස්ටියත් වියෝස් එක පැත්තට හැරුණා. මාකට් වැඩිවුණා.
    121 ලොකු ගණං වලට දාල තිබුණට ඔය ගණං වලට දෙන්න අමාරුයි.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,977
    3,435
    113
    Battaramulla, Sri Lanka
    දැන් ගණංනං දන්නෙ නෑ මචං, දවසින් දවස වෙනස් වෙනවනෙ.

    දෙකේම එකම එන්ජින්, ගියර්බොක්ස් එන්නෙ.
    Vios ජපං නෙමේ. මැලේසියන් වෙන්න ඕනෙ... හැබැයි වාහනේ හොඳයි.,

    @hrm කිවුව වගේ 121 තියෙන ඒව හැක් වෙලා තියෙන්නෙ.
    ඒ හින්ද 121 හොයපු කස්ටියත් වියෝස් එක පැත්තට හැරුණා. මාකට් වැඩිවුණා.
    121 ලොකු ගණං වලට දාල තිබුණට ඔය ගණං වලට දෙන්න අමාරුයි.

    lankawata apu Vios godakma Thailand. Malaysia walath assemble kala. Original G grade JDM 121 ekak market Vios ekata wada. ehema ewa adui.
     
    • Like
    Reactions: MINT_51 and YESno

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,766
    66,282
    113
    Amme owa duwanna puluwan maximum duwala tiyenne.luck thamai genuine milage ekal set unoth
     
    • Like
    Reactions: MINT_51

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    Vitz 2007 වගේ price කොහොමද තිබ්බෙ import නවත්තන්න කලින්?
     
    • Like
    Reactions: Rankira

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මංවාහන ගැන වැඩිය දන්නෙ නෑ බං.
    121, vios එකට වඩා හොදයි නේද? ඇයි ගනන් අඩු?

    121 eka vios 1 wada ganan wedi. mama vios 1 gatte 28.5 kata. a kale 121 eka 33n uda tibbe.
    121 eke fuel ehema hodata karanawa.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,379
    4,253
    113
    Gampaha
    දැන් ගණංනං දන්නෙ නෑ මචං, දවසින් දවස වෙනස් වෙනවනෙ.

    දෙකේම එකම එන්ජින්, ගියර්බොක්ස් එන්නෙ.
    Vios ජපං නෙමේ. මැලේසියන් වෙන්න ඕනෙ... හැබැයි වාහනේ හොඳයි.,

    @hrm කිවුව වගේ 121 තියෙන ඒව හැක් වෙලා තියෙන්නෙ.
    ඒ හින්ද 121 හොයපු කස්ටියත් වියෝස් එක පැත්තට හැරුණා. මාකට් වැඩිවුණා.
    121 ලොකු ගණං වලට දාල තිබුණට ඔය ගණං වලට දෙන්න අමාරුයි.
    Mkdd Hack wenw kynne
     
    • Like
    Reactions: PHBhagya