යාළුවනේ,
වාහන ගැන දන්නා යාළුවන්ගෙන් ලොකු උදව්වක් ඕනේ.
මගේ කාර් එක TOYOTA Corolla AE110 XE Saloon (1998 / Auto / Petrol) එකක්.
මම ඊයේ කාර් එකේ බොනට් එක ඇරලා, පරිස්සමෙන් වතුර අල්ලලා ඇතුලේ තිබුණු මඩ ගතිය සෝදලා දැම්මා. අද උදේ කාර් එක ස්ටාට් කරලා ටිකක් දුර එනකොට Dashboard එකේ Low Tire Pressure Indicator එක පත්තු වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මම රෝද හතරෙම හුළං චෙක් කලා. 32 ට හුළං Pressure එක තිබ්බා. ඒත් එක දිගටම Low Tire Pressure Indicator පත්තු වෙනවා.
මට හිතෙන්නේ Sensor එකක් ඇතුළට වතුර ගිහිල්ලද දන්නේ නෑ. එත් මට සොයා ගන්න බෑ මේ Sensor එක කොහේද තියෙන්නේ කියලා.
කවුරු හරි මේ ගැන දන්න යාළුවෙක් ඉන්නවා නම් මට කියන්න Low Tire Pressure Sensor එක කොතනද තියෙන්නේ කියලා, ලොකු උදව්වක්.
මේ ගැන දන්නේ නැති යාළුවෝ BUMP එකක් හරි දාලා Support එකක් දෙන්න.