blue ekada?නස්කි අතේ තව එකක් තියනවා. 2.85ට විතර ආවොත් දෙනවා කීවාපොර කීවා Paint and Polish 60කට විතර කරලා දෙන්නන් කියල
![]()

oya 2door eke thiyena gathiya 4door ekakin enne na bun.

Hoda parana waahanayak hoyana eka lehesi na ban.

mama uuu newei banලෑජ්ජාවේ සන්තෝසේ බැරුවාඋඹ ඌද? නැත්තන් ඌව දන්නවද
![]()
habai uwa dannawa,u fb car group ekaka innawa,uge tikak ganan wadiy
aduwata aran pora hena ganak thiyan denawa,uba ikman eke daily alert eke idapan,hoda hoda ewa set wenawa,normal paint ekakata 60k yanne na ban
anika ke20 podi car ekak nemama uuu newei banhabai uwa dannawa,u fb car group ekaka innawa,uge tikak ganan wadiy
aduwata aran pora hena ganak thiyan denawa,uba ikman eke daily alert eke idapan,hoda hoda ewa set wenawa,normal paint ekakata 60k yanne na ban
anika ke20 podi car ekak ne
. paint එකකට කීයක් විතර යයිද බන් 
තෙල් කිරිල්ල හොදයි කියලනන් හැමෝම කියනවා තමා. මම හිතන් හිටියේ alloy wheel use කරනවා කියල ටිකක් ලොකු ටයර් දාලා. එකයි power steering කරන්න බැලුවේ. ඒත් එක අනවශ්‍ය වැඩක් වගේ. පොඩි වීල් ටිකම කප් දාලා හොඳට හදා ගත්තනං හරි වගේ
![]()
පවර් නම් එහෙමකට අවශ්‍ය නෑ බං.... ඕවාට පවර් ආවේ නැති නිසා, ලොකු ස්ටියරින් වීල් එකක් එවලා තියෙන්නේ..... ඒකෙන් කපන්න පුලුවන් ඕනා අතකට.....

අයියත් මේ දවස් ටිකේ කට්ට කෑවනේ නේද ?![]()
කියලා වැඩක් නෑ.... දාලා තියෙන ෆොටෝ එකේ තියෙන වාහනේ නෙවේ ගිහින් බලද්දි.... සමහර උන් දාලා තියෙන ෆොටෝ.... උන් ඒ වාහනේ ගත්ත කාලේ ෆොටෝ......

මමත් group එකෙන් තමා හොයාගත්තේ. paint එකකට කීයක් විතර යයිද බන්
![]()

e nisa eka denna baluwe 
ෆොටෝ බලලා නං වාහනේ මනින්න එපෝ...කියලා වැඩක් නෑ.... දාලා තියෙන ෆොටෝ එකේ තියෙන වාහනේ නෙවේ ගිහින් බලද්දි.... සමහර උන් දාලා තියෙන ෆොටෝ.... උන් ඒ වාහනේ ගත්ත කාලේ ෆොටෝ......
![]()
![]()

mage yaluwek gahuwa full paint ekak uge ln106 cab ekata polish ekath ekka okkotama badu hamadetama giye 40i
machan lancer wagon ekak ehema hoyana ekek innawa nam kiyanna,hoda toiyek innawa man laga,mata box ekakata asa hitila inne,e nisa eka denna baluwe
![]()
pm kara machan...ko photos dappan balanna machan gaan keeyada
පවර් නම් එහෙමකට අවශ්‍ය නෑ බං.... ඕවාට පවර් ආවේ නැති නිසා, ලොකු ස්ටියරින් වීල් එකක් එවලා තියෙන්නේ..... ඒකෙන් කපන්න පුලුවන් ඕනා අතකට.....
![]()
මම ගත්ත KE72 එකෙත් පවර් නෑ.... ඔය කැපෙන්නේ ඈලෝයි වීල් දාලාත්, 13" සයිස් හොදට..... ලග කපන්න උනත් අවුලක් නෑ.... ලේලන්ඩ් පවර් නැතුව එලවපු අපිට ඕවා කජ්ජක්ද.....![]()

එහෙනං ඔන්න power steering ලිස්ට් එකෙන් කපා හැරියා 

එළනේ