Corolla KE20යක් Modify කරන්න ඕනේ

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    ලෑජ්ජාවේ සන්තෝසේ බැරුවා :P:P:P උඹ ඌද? නැත්තන් ඌව දන්නවද :P
    mama uuu newei ban :lol: habai uwa dannawa,u fb car group ekaka innawa,uge tikak ganan wadiy :P aduwata aran pora hena ganak thiyan denawa,uba ikman eke daily alert eke idapan,hoda hoda ewa set wenawa,normal paint ekakata 60k yanne na ban :dull: anika ke20 podi car ekak ne
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0

    මමත් group එකෙන් තමා හොයාගත්තේ :D . paint එකකට කීයක් විතර යයිද බන් :confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    :yes::yes::yes: තෙල් කිරිල්ල හොදයි කියලනන් හැමෝම කියනවා තමා. මම හිතන් හිටියේ alloy wheel use කරනවා කියල ටිකක් ලොකු ටයර් දාලා. එකයි power steering කරන්න බැලුවේ. ඒත් එක අනවශ්‍ය වැඩක් වගේ. පොඩි වීල් ටිකම කප් දාලා හොඳට හදා ගත්තනං හරි වගේ :yes:

    :oo: පවර් නම් එහෙමකට අවශ්‍ය නෑ බං.... ඕවාට පවර් ආවේ නැති නිසා, ලොකු ස්ටියරින් වීල් එකක් එවලා තියෙන්නේ..... ඒකෙන් කපන්න පුලුවන් ඕනා අතකට..... :P

    මම ගත්ත KE72 එකෙත් පවර් නෑ.... ඔය කැපෙන්නේ ඈලෝයි වීල් දාලාත්, 13" සයිස් හොදට..... ලග කපන්න උනත් අවුලක් නෑ.... ලේලන්ඩ් පවර් නැතුව එලවපු අපිට ඕවා කජ්ජක්ද..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    අයියත් මේ දවස් ටිකේ කට්ට කෑවනේ නේද ? :D

    :dull: කියලා වැඩක් නෑ.... දාලා තියෙන ෆොටෝ එකේ තියෙන වාහනේ නෙවේ ගිහින් බලද්දි.... සමහර උන් දාලා තියෙන ෆොටෝ.... උන් ඒ වාහනේ ගත්ත කාලේ ෆොටෝ...... :rofl: :P
     
    • Like
    Reactions: ishwick

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    මමත් group එකෙන් තමා හොයාගත්තේ :D . paint එකකට කීයක් විතර යයිද බන් :confused:

    mage yaluwek gahuwa full paint ekak uge ln106 cab ekata polish ekath ekka okkotama badu hamadetama giye 40i :P
    machan lancer wagon ekak ehema hoyana ekek innawa nam kiyanna,hoda toiyek innawa man laga,mata box ekakata asa hitila inne, :D e nisa eka denna baluwe :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :dull: කියලා වැඩක් නෑ.... දාලා තියෙන ෆොටෝ එකේ තියෙන වාහනේ නෙවේ ගිහින් බලද්දි.... සමහර උන් දාලා තියෙන ෆොටෝ.... උන් ඒ වාහනේ ගත්ත කාලේ ෆොටෝ...... :rofl: :P
    ෆොටෝ බලලා නං වාහනේ මනින්න එපෝ...
    හාපොයි මතකනෙ කාපු කටු :angry::angry::baffled: :sorry:
     
    lakmal8888

    Active member
  • Jan 28, 2013
    639
    213
    43
    mage yaluwek gahuwa full paint ekak uge ln106 cab ekata polish ekath ekka okkotama badu hamadetama giye 40i :P
    machan lancer wagon ekak ehema hoyana ekek innawa nam kiyanna,hoda toiyek innawa man laga,mata box ekakata asa hitila inne, :D e nisa eka denna baluwe :dull:

    ko photos dappan balanna machan gaan keeyada
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    :oo: පවර් නම් එහෙමකට අවශ්‍ය නෑ බං.... ඕවාට පවර් ආවේ නැති නිසා, ලොකු ස්ටියරින් වීල් එකක් එවලා තියෙන්නේ..... ඒකෙන් කපන්න පුලුවන් ඕනා අතකට..... :P

    මම ගත්ත KE72 එකෙත් පවර් නෑ.... ඔය කැපෙන්නේ ඈලෝයි වීල් දාලාත්, 13" සයිස් හොදට..... ලග කපන්න උනත් අවුලක් නෑ.... ලේලන්ඩ් පවර් නැතුව එලවපු අපිට ඕවා කජ්ජක්ද..... :P

    :P:P:P එහෙනං ඔන්න power steering ලිස්ට් එකෙන් කපා හැරියා :D

    :dull: කියලා වැඩක් නෑ.... දාලා තියෙන ෆොටෝ එකේ තියෙන වාහනේ නෙවේ ගිහින් බලද්දි.... සමහර උන් දාලා තියෙන ෆොටෝ.... උන් ඒ වාහනේ ගත්ත කාලේ ෆොටෝ...... :rofl: :P

    මදෑ කොලා :P:P:P :D
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    mage yaluwek gahuwa full paint ekak uge ln106 cab ekata polish ekath ekka okkotama badu hamadetama giye 40i :P
    machan lancer wagon ekak ehema hoyana ekek innawa nam kiyanna,hoda toiyek innawa man laga,mata box ekakata asa hitila inne, :D e nisa eka denna baluwe :dull:

    40ක් :D එළනේ :yes:

    වැගන් එකේ විස්තරයි ෆොටෝ ටිකකුයි එවන්නකො පුළුවන් වෙලාවක :yes: