meke 4 doors model ekath thiyenawa.
![]()
මේ ජාතියේ Side Mirrors හොයාගන්න තැනක් දන්නවනං කියන්නකෝ
මේක Classic Cars වලට සුපිරියට සෙට් වෙනවා 
තව දැනගන්න ඕනේ කාර් එකේ බම්පර් එක ග්රීල් එක අපිට ඕනේ විදිහට ෆයිබර් වලින් හදන්න පුලුවන්ද?



Last edited:
meke 4 doors model ekath thiyenawa.
![]()
මේක Classic Cars වලට සුපිරියට සෙට් වෙනවා 



check this machan >> http://ikman.lk/en/toyota-corolla-ke20-1973-for-sale-ratnapura-1
Oya Wahane man paredi dakala tyenva. orginal thyenva vage. Kokth check krla balanta tama tyenvada kiyala.

ස්තුතියි මචන්![]()
machanla meka thamai mage tibuna ke20 2 door eka. meka mama wikke 3.2laks walata.
https://www.facebook.com/media/set/...073741842.100000116552442&type=1&l=311728be2c
first owner car ekak, 91000km original duwala tibbe, mama engine repair ekaknam kala. meke 1200cc 3k engine eka tyenne. supirima supiri engine ekak. smoothly duwanawa engine eka haduwahama.







machan oya car eke owner mage hoda friend kenek. miniha doctor kenek. car ekanam supiri condition. all original.


මචන් උඹ ඉන්නවා නේද අර FB Classic Car ගෘප් එකේ ? දැකල පුරුදුයි 
මචන් උඹ ඉන්නවා නේද අර FB Classic Car ගෘප් එකේ ? දැකල පුරුදුයි
![]()

ස්තුතියි විස්තර වලට1කකට ගන්නත් පුලුවන්ද KE20?
![]()
ubata power steering karanawanam 35k 50k vitharai yai ban mage lancer ekata 35k kiwwa


මේ ජාතියේ Side Mirrors හොයාගන්න තැනක් දන්නවනං කියන්නකෝමේක Classic Cars වලට සුපිරියට සෙට් වෙනවා
තව දැනගන්න ඕනේ කාර් එකේ බම්පර් එක ග්රීල් එක අපිට ඕනේ විදිහට ෆයිබර් වලින් හදන්න පුලුවන්ද?![]()
Me side mirrors ebay eke thiyanawa.

okkoma kalaa kiyamuko eth sedan ekakai coupe ekei wenasa penawane ban!




අපි නං එකක් ගත්ත ඕං
![]()


interior photos ටිකකුත් දාන්නකෝ කරදයක් නැත්තන් 

