Corolla KE20යක් Modify කරන්න ඕනේ

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
meke 4 doors model ekath thiyenawa.

Toyota_Corolla_KE30_ATS_Classics_01.jpg

මේ ජාතියේ Side Mirrors හොයාගන්න තැනක් දන්නවනං කියන්නකෝ :confused: මේක Classic Cars වලට සුපිරියට සෙට් වෙනවා :D

තව දැනගන්න ඕනේ කාර් එකේ බම්පර් එක ග්‍රීල් එක අපිට ඕනේ විදිහට ෆයිබර් වලින් හදන්න පුලුවන්ද? :confused::confused::confused:
 
Last edited:

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
machan oya car eke owner mage hoda friend kenek. miniha doctor kenek. car ekanam supiri condition. all original.

:yes::yes::yes: මචන් උඹ ඉන්නවා නේද අර FB Classic Car ගෘප් එකේ ? දැකල පුරුදුයි :D
 
waruna87

Well-known member
  • Apr 22, 2014
    555
    81
    83
    Eheliyagoda
    මේ ජාතියේ Side Mirrors හොයාගන්න තැනක් දන්නවනං කියන්නකෝ :confused: මේක Classic Cars වලට සුපිරියට සෙට් වෙනවා :D

    තව දැනගන්න ඕනේ කාර් එකේ බම්පර් එක ග්‍රීල් එක අපිට ඕනේ විදිහට ෆයිබර් වලින් හදන්න පුලුවන්ද? :confused::confused::confused:

    Me side mirrors ebay eke thiyanawa.http://www.ebay.com/itm/TOYOTA-COROLLA-TE20-TE21-TE25-TE26-TE27-LEVIN-KE20-KE25-26-GRAY-FENDER-MIRROR-/261545632450?pt=Motors_Car_Truck_Parts_Accessories&hash=item3ce555a2c2&vxp=mtr

    http://www.ebay.com/itm/1971-toyota-corolla-coupe-ke20-Driver-Side-Mirror-Manual-Mirror-Chrome-/151298406919?pt=Motors_Car_Truck_Parts_Accessories&hash=item233a167a07&vxp=mtr

    MR01401.jpg

    MR014.jpg