Corona ඉවර වෙච්ච දාට අපිට Corana කාලේ අපි පුරුදු උන දේවල් වලින් ඉස්සරහට ගෙනියන්න පුළුවන් හොද දේවල් මොනවද ?
උදාහරණ : Online අධ්‍යාපනය වගේ ඒවා
උදාහරණ : Online අධ්‍යාපනය වගේ ඒවා
මේක නම් ඉදිරියට කරන් යන්න පුළුවන් වෙන එකක් නෑ.Online අධ්‍යාපනය වගේ ඒවා
උබ බාවානාවනවදBUMPER
bawanawa wage dwal

AL Class වගේ ගත්තාම ලංකාවේ ඕනි තැනක කෙනකුට ඕනිම Sir කෙනක්ගේ Class වලට සම්බන්ද වෙන්න පුළුවන් එක හොද දෙයක්නේ , ඉස්සරහටත් එක තිබ්බොත්මේක නම් ඉදිරියට කරන් යන්න පුළුවන් වෙන එකක් නෑ.
වගා කරන වැඩේ නම් කට්ටිය කරන් යයි.

In addition to transport charges, why is there a big markup on products ordered on Pickme?Online Trading...