Corona ඉවර වෙච්ච දාට අපිට

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Corona ඉවර වෙච්ච දාට අපිට Corana කාලේ අපි පුරුදු උන දේවල් වලින් ඉස්සරහට ගෙනියන්න පුළුවන් හොද දේවල් මොනවද ?

    උදාහරණ : Online අධ්‍යාපනය වගේ ඒවා
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,941
    113
    Black Pearl
    Online education hariyana ekak naha kiyala hitenawa :(

    Working from home ekanam rotation mode ekakata aniwa karanna puluwan, ara kiwwa wage colombo athule tiyana companies multiple branches widiyata rata wate bedenawanam hodai. etakota gedara idan weda karanna bari nam e wage workspace ekakata awit weda karanna puluwan

    co work spaces wage concepts nagala yay (habai meka corona nathi wennama oni)

    Mask dagena yana eka hodai wisha duma poddak filter wela enawane
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මේක නම් ඉදිරියට කරන් යන්න පුළුවන් වෙන එකක් නෑ.

    වගා කරන වැඩේ නම් කට්ටිය කරන් යයි.
    AL Class වගේ ගත්තාම ලංකාවේ ඕනි තැනක කෙනකුට ඕනිම Sir කෙනක්ගේ Class වලට සම්බන්ද වෙන්න පුළුවන් එක හොද දෙයක්නේ , ඉස්සරහටත් එක තිබ්බොත් :)
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    bus එකේ යනවනම් අනිවා මාස්ක් දාගෙන යනවා කොරෝන ඉවර උනත්