Corona එක්ක උඹලගෙ jobs වලට මොකද වෙන්නෙ

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    still the beginning the worse comes by mid of next year

    කොරෝනා වෛරසය: රැකියා මිලියන ගණනක් අනතුරේ - කෝටි පනහක් පුද්ගලයන් දරිද්‍රතාවයට ඇද වැටීමේ ඉඩ කඩ

    කොරෝනාවෛරසයෙන් ඇති වන අහිතකර ආර්ථික ප්‍රතිඵල හේතුවෙන් ගෝලීය දරිද්‍රතාව බිලියන භාගයක් දක්වා ඉහළ යා හැකි බවට ඔක්ස්ෆෑම් ආයතනය අනතුරු අඟවා තිබේ.

    'ඔස්ට්‍රේලියන් නැෂනල් යුනිවර්සිටි' සහ ලන්ඩනයේ 'කිංග්ස් කොලේජ්' යන විශ්වවිද්‍යාල විසින් සිදු කරන ලද පර්යේෂණ මත පදනම්ව ඔක්ස්ෆෑම් ශුභසාධන ආයතනය පවසන්නේ වසර 30 ක් තුළ දරිද්‍රතාවය, ගෝලීය මට්ටමින් ඉහළ ගිය පළමු අවස්ථාව මෙය වනු ඇති බවය.

    "සෞඛ්‍ය අර්බුදයටත් වඩා, ආර්ථික අර්බුදය දරුණු වීමට ඇති හැකියාව ඉතාමත් වැඩියි" යනුවෙන් එම වාර්තාවේ සඳහන් වේ.

    ගෝලීය වශයෙන් දරිද්‍රතාව ලක්ෂ 4,000-6,000 ත් අතර සංඛ්‍යාවකින් කින් ඉහළ යනු ඇතැයි තක්සේරු කර තිබේ.

    ඉහත කී දත්ත ප්‍රකාශයට පත් වූයේ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ G20 මුදල් ඇමතිවරුන්ගේ ප්‍රධාන රැස්වීම් පැවැත්වීමට නියමිතව තිබියදීය.

    කොරෝනාවෛරසයෙන් ඇති විය හැකි බලපෑම 2030 වන විට දරිද්‍රතාවය තුරන් කිරීමේ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කයට සැබෑ අභියෝගයක් වනු ඇති බව වාර්තාවේ දක්වා ඇත.

    වසංගතය අවසන් වන විට බිලියන 7.8 (කෝටි 780) ක ලෝක ජනගහනයෙන් අඩකට වැඩි සංඛාවක් දරිද්‍රතාවයෙන් පීඩා විඳීමට ඉඩ තිබේ.

    එළෙස අලුතින් දුගීභාවයට පත් වන පුද්ගලයන්ගෙන් 40% ක් පමණ නැගෙනහිර ආසියාව සහ ශාන්තිකර කලාපය වටා ගොනු විය හැකි අතර, තුනෙන් එකක පමණ කොටසක් උප-සහරාන් අප්‍රිකා සහ දකුණු ආසියානු කලාපයට අයත් වනු ඇත.

    "ඉතාමත් සුළු මුදලකින් යැපුණු දුගී රටවල කෝටි සංඛාත කම්කරුවන්ට, වැටුප් සහිත ලෙඩ නිවාඩු හෝ ආණ්ඩුවේ ආධාර වැනි ආරක්ෂිත දැලක් නැහැ" යනුවෙන් 'ඔක්ස්ෆෑම් GB'හි ප්‍රධාන විධායක නිලධාරී ඩැනී ශ්‍රීස්කන්දරාජා පැවසීය.

    "වඩාත් අවදානමට ලක් විය හැකි පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වන ඒකාබද්ධ ආර්ථික සහන පැකේජයක් සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීම සඳහා, ලෝක බැංකුව සහ G20 රැස්වීම් මගින් ලෝක නායකයන්ට වැදගත් අවස්ථාවක් උදා කර දෙනවා,"

    සංවර්ධනය වෙමින් පවතින රටවල් මේ වසරේ ණය ගෙවීම්වලින් නිදහස් කර එමඟින් ඔවුන්ගේ ආර්ථිකයට සහය දක්වන ලෙස ගෝලීය සංවිධාන සියයකට වැඩි සංඛ්‍යාවක් ඉල්ලා තිබිණි.

    එවැනි පියවරකට එළඹෙන්නේ නම් ඩොලර් කෝටි 2500 ක පමණ ණය මුදලක් නිදහස් වනු ඇත.

    දස ලක්ෂ ගණනකට රැකියා අහිමි වේද?

    කෝටි 330 ක ගෝලීය ශ්‍රම බලකායෙන් 81% ක සේවා ස්ථාන සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් වසා දමා ඇත.

    එදිනෙදා දිවියට සීමා පැනවීම හේතුවෙන් බොහෝ සමාගම් වසා දැමීමට සහ ස්ථිර හෝ තාවකාලික ලෙස කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවත් කිරීමට සිදු වී තිබේ.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයක් වන,ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) මෙම ගෝලීය බලපෑම පිළිබඳව සොයා බලමින් සිටී.

    කොරෝනා වෛරසය සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය: 'කබලෙන් ලිපට' වැටෙයි ද?
    "සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි සේවකයන් සහ ව්‍යාපාර ද දරුණු ව්‍යසනයකට මුහුණ දෙමින් සිටිනවා" යැයි ජාත්‍යන්තර කම්කරු සංවිධානය අධ්‍යක්ෂ ජෙනරාල් ගයි රයිඩර් පැවසීය.

    "අපි වේගයෙන්, තීරණාත්මකව, එකට ගමන් කළ යුතුයි. නිවැරදි, හදිසි පියවර ගැනීමෙන් පැවැත්ම සහ බිඳවැටීම අතර වෙනසක් ඇති කළ හැකියි."

    ලක්ෂ 2000 කට ආසන්න පිරිසකට රැකියා අහිමි විය හැකියි

    කොරෝනාවෛරස් වසංගතය හේතුවෙන් 2020 වසරේ දෙවන කාර්තු තුළ දී ලොව පුරා, වැඩ කරන පැය ගණනෙන් 6.7% ක් නැති වී යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    එය පූර්ණ කාලීන සේවකයන් ලක්ෂ 1950 කට රැකියා අහිමි වීම හා සමාන වේ.

    සේවයේ නිරත වන මුළු පැය ගණන 8.1% කින් (පූර්ණ කාලීන සේවකයින් ලක්ෂ පනහක්) පහත වැටීම හේතුවෙන් වැඩි වශයෙන් පීඩාවට පත් වනු ඇත්තේ අරාබි රාජ්‍යයන් යැයි පුරෝකථනය කර ඇත.

    දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇති වූ "වඩාත් දරුණුතම අර්බුදය" මෙය බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසයි.

    2020 වසර තුළ ක්‍රමයෙන් ගෝලීය විරැකියාව ඉහළ යාම විශාල වශයෙන් සාධක දෙකක් මත රඳා පවතිනු ඇති බව එම සංවිධානය පවසයි.

    එනම්:

    වසරේ දෙවන භාගයේදී ලෝක ආර්ථිකය කෙතරම් ඉක්මනින් යථා තත්ත්වයට පත් වේද යන්න
    කෙතරම් සාර්ථකව ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග මඟින් ශ්‍රම ඉල්ලුම ඉහළ නැංවේද යන්න
    ලෝක ව්‍යාප්ත විරැකියාව ලක්ෂ 25 ක් විය හැකි බවට වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මූලික ප්‍රක්ෂේපණයට වඩා වසර අවසානයේ දී විරැකියාව බෙහෙවින් වැඩි වීමේ ඉහළ අවදානමක් ඇත.

    නවාතැන් සේවා සහ නිෂ්පාදන කර්මාන්තයට දැඩි බලපෑම්

    අනපේක්ෂිත ලෙස සේවා පහත වැටීම නිසා ආර්ථිකයේ නොයෙක් ක්ෂේත්‍රවලට විවිධාකාරයෙන් බලපෑම් එල්ල වී ඇත.

    භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත, තොග සහ සිල්ලර වෙළඳාම, දේපළ වෙළඳාම්, ව්‍යාපාර මෙන්ම, සාමාන්‍යය දිවි පෙවතට සීමා පැනවීමත් සමඟ නවාතැන් සහ ආහාර සේවා බොහෝ දුරට අඩාල වීම පුදුමයට කරුණක් ද නොවේ.

    ගෝලීය ශ්‍රම බලකායෙන් 38% කට ආසන්න ප්‍රමාණයක් ඔවුන් නියෝජනය කරන අතර, ලොව පුරා කෝටි 125 ක පිරිසක් මෙම කර්මාන්තවල සේවය කරති.

    වැඩි අවදානම් සහිත සේවකයින් පිරිසක් සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපයේ
    දැඩි අවදානම් සහිත රැකියාවල නිරත ලොව පුරා සිටින පුද්ගලයින්ගේ ප්‍රතිශතය සැලකිය යුතු ලෙස වෙනස් වේ.

    ඇමරිකානු ජනතාවගෙන් 43.2% ක් සහ යුරෝපයේ සහ මධ්‍යම ආසියාවේ 42.1% ක් දැඩි අවදානම් අංශවල සේවය කරති.

    අප්‍රිකාව, අරාබි රාජ්‍ය, ආසියාව සහ ශාන්තිකර කලාපයේ මෙන් ශ්‍රම බලකායෙන් බහුතරයක් අනියම් සේවාවල නිරතවීම ඇමරිකානු සහ යුරෝපා කලාපවල බෙහෙවින් අඩුය.

    විශේෂයෙන්ම ඉන්දියාව, නයිජීරියාව සහ බ්‍රසීලය වැනි රටවල ආර්ථිකය තුළ අනියම් සේවකයන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන නමුත්, අනෙක් පසින් ස්ථිර කම්කරුවන්ට ඇති සමාජ ආරක්ෂාව වැනි දේ ඔවුන්ට අහිමි වී තිබේ.

    Source: https://www.bbc.com/sinhala/world-52244227
     
    • Like
    Reactions: reddeckuka

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    කොරෝන වලින් ගොඩගියේ healthcare, telecomunication සහ ඊට අනුබද්ධ industies විතරයි. tourism, leasure, aviation වගේ ගොඩක් indusries පතුලටම කඩන් වැ‍ටුනා. හැබැයි ඒ වැටීම් සදාකාලික නෑ. කවද හරි ඔලුව ඔස්සාවි. එතකම් survieve වෙන එක තමයි අමාරුවෙන් උනත් කරන්න වෙලා තියෙන්නෙ. මමත් software industry එකේ වැඩකරන්නෙ. අපේ project එක හොඳට යනවා. කොරෝන වලින් බලපෑමක් උනේ නෑ. අපේ project එකේ usage එක ගත්තම එහෙම බලපෑමක් වෙන්න තියෙන chance එක ගොඩක් අඩුයි. මම නම් WFH එකේ අවාසිවලට වඩා වාසි ගොඩක් දැක්කා. අවාසියකට තියෙන්නෙ, දවසෙම fan එක දාල නිසා කරන්ට් බිල පොඩ්ඩක් වැඩිවෙන එක වගේ දේවල්. ඉන්ටනෙට් බිල office එකෙන් claim කරන්න පුලුවන්. ගෙදර ඉඳන් වැඩකරන එකේ ලොකුම වාසිය තමයි. දවසට පැය 3ක් විතර උදේ හවස පාරෙ රස්තියාදුවෙන්න ඕනෙ නැති එක. වෙන කරන්න දේකුත් නැති නිසා, වෙලාව යනව තේරෙන්නෙත් නැති නිසා දවසට පැය 10කට වඩා වැඩ කෙරෙනව. වැඩෙත් හොඳට කෙරෙන නිසා සහ electricity, security, parking, cleaning, stationary, tea/coffee වගේ maintainance වියදම් අඩු නිසා කොම්පැණි උනත් මේ වැඩේට කැමතියි.
    ‍රැකියාවට අමතරව ගත්තත්, ගෙදර ඉඳන්ම කොන්ඩෙ කපන්න, ගෙදරටම බඩු ගෙන්න ගන්න වගේ දේවල වලට හුරු උන නිසා කාලයත් වියදමත් ඉතුරු උනා. අන්තර්ජාල භාවිතය, සන්නිවේදන තාක්ශණය ගැන මිනිස්සුගෙ උනනදුව වැඩි උන නිසා ඒ ආශ්‍රිත නව වෙලඳපොලක් ඉස්සරහට නිර්මාණය වේවි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,513
    67,856

    Internet ekath owned by usa ne bn.world ekama dan net eke depend wenna gattatoth usa unta hena easy lokema down karannna.google fb eka policy change ekak kara gaman okoma down
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොරෝන වලින් ගොඩගියේ healthcare, telecomunication සහ ඊට අනුබද්ධ industies විතරයි. tourism, leasure, aviation වගේ ගොඩක් indusries පතුලටම කඩන් වැ‍ටුනා. හැබැයි ඒ වැටීම් සදාකාලික නෑ. කවද හරි ඔලුව ඔස්සාවි. එතකම් survieve වෙන එක තමයි අමාරුවෙන් උනත් කරන්න වෙලා තියෙන්නෙ. මමත් software industry එකේ වැඩකරන්නෙ. අපේ project එක හොඳට යනවා. කොරෝන වලින් බලපෑමක් උනේ නෑ. අපේ project එකේ usage එක ගත්තම එහෙම බලපෑමක් වෙන්න තියෙන chance එක ගොඩක් අඩුයි. මම නම් WFH එකේ අවාසිවලට වඩා වාසි ගොඩක් දැක්කා. අවාසියකට තියෙන්නෙ, දවසෙම fan එක දාල නිසා කරන්ට් බිල පොඩ්ඩක් වැඩිවෙන එක වගේ දේවල්. ඉන්ටනෙට් බිල office එකෙන් claim කරන්න පුලුවන්. ගෙදර ඉඳන් වැඩකරන එකේ ලොකුම වාසිය තමයි. දවසට පැය 3ක් විතර උදේ හවස පාරෙ රස්තියාදුවෙන්න ඕනෙ නැති එක. වෙන කරන්න දේකුත් නැති නිසා, වෙලාව යනව තේරෙන්නෙත් නැති නිසා දවසට පැය 10කට වඩා වැඩ කෙරෙනව. වැඩෙත් හොඳට කෙරෙන නිසා සහ electricity, security, parking, cleaning, stationary, tea/coffee වගේ maintainance වියදම් අඩු නිසා කොම්පැණි උනත් මේ වැඩේට කැමතියි.
    ‍රැකියාවට අමතරව ගත්තත්, ගෙදර ඉඳන්ම කොන්ඩෙ කපන්න, ගෙදරටම බඩු ගෙන්න ගන්න වගේ දේවල වලට හුරු උන නිසා කාලයත් වියදමත් ඉතුරු උනා. අන්තර්ජාල භාවිතය, සන්නිවේදන තාක්ශණය ගැන මිනිස්සුගෙ උනනදුව වැඩි උන නිසා ඒ ආශ්‍රිත නව වෙලඳපොලක් ඉස්සරහට නිර්මාණය වේවි.

    උබ තාමත් ගෙදර ඉදන්ද වැඩ?
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Corona එක්ක උඹලගෙ jobs වලට මොකද වෙන්නෙ

    කොරොනා සීන් එක නිසා ඒ එක්කම මිනිස්සුන්ට අහිමි උන ජොබ් ගැනනම් අමුත්වෙන් කියන්න දෙයක් නෑ, එදිනෙදා කීයක් හරි හොයන් ජීවත් උන මිනුස්සු කොහොම ජීවත් වෙනවද මන්දා... :(

    මන් මේ අහන්න යන්නෙ, මාසික වැටුපක් ලබන උඹලා මම වගේ උන් ගැන, මම ඉන්නෙ Software industry එකේ. මාර්තු මාසෙ salary එකනම් හම්බුනා.ඒත් කතාවක් යනවා මේ මාසේ සැලරි එකෙන් percentage එකක් කපනවා කියලා, මට තියෙන අවුල බන් වෙනදට Company ගිහින් වැඩ කරපු කාලෙට වඩා කාලයක් මේ ටිකේ ගෙදර ඉඳන් කරනවා .. සැනින් සැරේ current එක යනවා, remote වැඩ කරන්න ගියාම පිස්සු හැදෙනවා.. එහෙන් නෙට්වර්ක් ස්ලොව්... මේ පාර දෙපාරක් extra GB ගත්තා...

    උඹලා වැඩ කරන company වලත් එහෙමද? ඇත්තද layoff කරලා කියන්නෙ කට්ටියක්ව Virtusa 99X එහෙම :( උඹලාගෙ WFH තත්වෙ කොහොමද? layoff කරන සීන් එකක් තියේද?
    Virtusa නං layoff කරෙ නෑ තාම. ලොවෙත් කරන් නෑ. headcounts තියගන්න ඔනිලු project ගන්න අලුතින් එද්දි. මේ සීන් එක ඉවර වෙනකොට හුගක් business boost වෙලා එවි. ලොකු ආයගෙ නම් 10% ද කොහිද කපනවා. bench අයගෙන් 15% කපනවා එකත් ලොකු උන්ගෙන්. associate and enginneer level අයට කිසි කරදරයක් නෑ, salary deduction නෑ. internet bill office එකෙන් claim කරනවා. computers ගෙදෙට්ටම deliver කරලා දුන්නා WFH කරන්න.
     
    • Like
    Reactions: Kolama

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    Virtusa නං layoff කරෙ නෑ තාම. ලොවෙත් කරන් නෑ. headcounts තියගන්න ඔනිලු project ගන්න අලුතින් එද්දි. මේ සීන් එක ඉවර වෙනකොට හුගක් business boost වෙලා එවි. ලොකු ආයගෙ නම් 10% ද කොහිද කපනවා. bench අයගෙන් 15% කපනවා එකත් ලොකු උන්ගෙන්. associate and enginneer level අයට කිසි කරදරයක් නෑ, salary deduction නෑ. internet bill office එකෙන් claim කරනවා. computers ගෙදෙට්ටම deliver කරලා දුන්නා WFH කරන්න.

    මුල් දවස් වල internet bill claim කරන්න පුළුවන් කිව්වට අපේ PM කාරය නම් දැන් ඒ ගැන සද්දයක් නෑ.. Virtusa layoff නැති එක නම් හරි.. එත් සමහර projects developers ලා 3 ක් 4ක් කරන්න ඕන වැඩ තනි developer කෙනෙක් දාල අදින්න හදනවා... මම ඉන්න එකේ onsite එකේ වත් නෑ.. client එකක් direct වැඩ.... freelance වගේ තමයි... traveling time ඉතුරු වෙන නිසා කරගෙන යනවා... office පටන් ගත්තොත් නම් මෙහෙම කරගෙනේ යන්න බෑ වගේ
     
    • Like
    Reactions: chethana kalan

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කෙළවිලා ඉන්නේ බන්,මාර්තු salary එකවත් නෑ තාම, හොටෙල් සයිඩ් එක ගැන අය කියන්න දෙයක් නෑනේ බං.මන් ඉන්නේ accounts side nisa wena ekakata hari yanna puluwan et bn housekeeping,garden wage hitiya minisunnta paw ithn
    Hmm 🤨🤨 help karanna kiyalathbkidenektada. Me welawata is tama duppath minisunta pihita wenne puluwan govenment ekak. tsman habakaroth tammantai kiyana sentence ekath dan practical ne.
     
    • Like
    Reactions: Phonemy