Corona Bonne දෙහි එක්ක ද

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    කොරෝන බොනකොට දෙහි කෑල්ලක් දානව ද බන්
    ඇයි ඒ

    98058510-london-uk-march-10-2018-bottles-of-corona-extra-beer-with-lime-slice-on-white-background-corona-is-t.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔව්....නැත්නම් එන රහ වැඩිය අල්ලන්නේ නෑ :yes:....
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Lion ඒවට දාන්නේ නැද්ද බන්

    ඔක mild taste crisp රහක් බන් තියෙන්නේ..ඉතින් දෙහිත් එක්ක ආවම හොඳ රහක් තියනවා....lion වල තියෙන්නේ crisp රහක් නෙමෙයි...ඕන නම් දෙකම දාල වෙනස බලපන්...
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ඔක mild taste crisp රහක් බන් තියෙන්නේ..ඉතින් දෙහිත් එක්ක ආවම හොඳ රහක් තියනවා....lion වල තියෙන්නේ crisp රහක් නෙමෙයි...ඕන නම් දෙකම දාල වෙනස බලපන්...

    ah ela ela
    mkdda bn ara cigeret alu scn eka
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,969
    12,314
    113
    Behind u :p
    corona origin mexico,
    bar wala masso pirila hitiyalu, eka nisa lime wedge ekak gahala dunnalu,
    bothale kate masso wahan nisa
    & now it became a trend .
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඕකද බන් අර චීනෙ මාළු වෙළඳසැලක් ලඟ තිබුණා කියන්නෙ?
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,341
    113
    දෙහිම ඔන නෑ ලුනු ටිකක් බොටල් එකේ කට වටේට ගාලත්
    බොනව ටිකිල වගේ
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    උඹට මොනාද පෙන්නන්න ඕනේ කියපන් ? විදුලි බුබුලක් ?
    :lol::lol:

    උබ දන්න කොරොනා අනෙ පලයන් බූරුවො යන්න :lol::lol::lol: