Corona crisis නිසා පඩිය අඩු කරයිද ??

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    Corona crisis නිසා පඩිය අඩු කරයිද ??

    company වල business වැටුන නිසා පඩි අඩු කරයිද??
    දැනටමත් කතාවක් යනවා සමහර company පඩිය අඩු කරන්න ඉන්නේ කියල ?
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Comapny ekata Income ekak enne naththan godak welawata Padi adu karai machan salli nathi nisa company ekata padi gewanna. Company walata banala therumak na, Hama thanama ithin ehema thama loke.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කොරෝනා සැප විදින ලoකා රජයේ සේවය -

    ගෙදරට වෙලා ආතල් එකේ පඩියත් අරගෙන ලෝන් ගෙවන්නත් නැතුව ඉන්න එක පට්ට ආතල් සීන් එකක්නේ ...ඒ ඔක්කොම ලැබිලත් බැoකුවත් වෙලාවට අරින්නේ නෑ.. මේවා ඉතින් කාගේ නියෝගද කියලා දන්නෝ දනිති.

    ප්‍රයිවට් උන්ට පඩි ගෙවන්නෙත් නෑ ..හැබැයි ලෝන් ගෙවන්නත් ඔනේ.. එක්කෝ No Pay...ඇයි මෙහෙම අපිට කරන්නේ ? මේ රටේ සoවර්ධනයට නිවාඩුත් නැතුව වැඩ කරලා වැඩියෙන්ම දායක වෙන්නේ පෞද්ගලික අoශයේ ජොබ් කරන අය . උන් නැත්තම් රටත් ඉවරයි. මේ ආණ්ඩුවේ රස්සා කර කර පුටු රත්කරන කාලකණ්නින්ට මෙච්චර සැප දෙන්නේ ඇයි ? ආණ්ඩුවේ රස්සා කරන උන් පෞද්ගලික අoශයත් එක්ක බලද්දි සොච්චමක්.මුන්ට පඩි ගෙවන්න වියදම් වෙන්නෙත් පෞද්ගලික අoශයේ ජොබ් කරලා කොම්පැනි පොහොසත් කරන ජොබ් කරන උන්ගේ දහඩියම නේද ?

    පෞද්ගලික අoශයත් ජාතික මට්ටමේ වෘත්තිය සමිති පිහිටුවාගෙන ඉස්සරහට එන්න ඔනේ ..:angry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,775
    1
    58,016
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ow
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl

    owa karagena union hadagena issarahata awoth, antimata ubatath strike karana jeppo kiyay :D eka nisa dena deyak aragena wena deyak balan inna tiyenne

    hodama wede api puluwan invest karala savings tiyagena inna eka :(

    apita tiyenne ewata hariyanne loans :(
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Companyen kiwwa padi den na kiyala. man part time job ekak hoyanawa dan,

    quarantine center wala hari, morchary wala hari thama me dawas wala job thiyenne,

    welawe hatiyata ekath ok. :(