corona gana ganakwath naha neda?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,978
    31,762
    113
    balapanko corona gana dan ganakwath naha,
    anthima marana godak ayeth :(
    ai mechchara manda buddikayo wage hasirenne...
    karana deyak kata nahaya wahagena nemeine karanne hama ekama.
     
    • Like
    Reactions: kinkon and NVt69

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    ඔව් බං. ඔය ඉන්ස්ටා එකේ එහෙම මම දැකල තියෙයි ස්ටෝරිස් පාටි, ක්ලබ්, මීට්අප් වැහි වැහැලා සිංහලු. නෝ මාස්ක් .2020 ට කලින් වගේ ඉන්නේ.
    ආතල් එකක් ගන්න ඕන. නැත්නම් මෙහෙම ඉදලම බැනේ. ඒත් ලිමිට් එකක් ඇතුලත
     
    • Like
    Reactions: lilman

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,910
    49,219
    113
    සේදවත්ත
    balapanko corona gana dan ganakwath naha,
    anthima marana godak ayeth :(
    ai mechchara manda buddikayo wage hasirenne...
    karana deyak kata nahaya wahagena nemeine karanne hama ekama.


    All around world , ඕම ඉතින් ඕක මත්තේ නහින්න බෑ තවත්. සාමාන්‍යයකරනය වෙන්න ඕනේ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,477
    124,407
    113
    දෙහිවල
    ඉතින්.
    ලෝකෙ අනිත් මිනිස්සු ඉස්සරහට යද්දි අපි ගෙව්ල් ඇතුලේ ඉන්න ඕනද?
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඉතින්.
    ලෝකෙ අනිත් මිනිස්සු ඉස්සරහට යද්දි අපි ගෙව්ල් ඇතුලේ ඉන්න ඕනද?
    උන් යකෝ එලි මහනේ mask නතුව ඉදලා indoor, mask දාන්වා
    අපී එලියට බහිනකොට විතරයි දාන්නේ 😂
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,246
    12,483
    113
    Piliyandala
    මම ලඟදි වෙඩින් එකකට ගිය.... මාස්ක් එක දාගෙන හිටියේ මමයි යාළුවයි විතරයි බන්... අපි දිහා අමුතු සත්තු දිහා බලන ගානට උන්ගේ මානසික මට්ටම වැටිල

    උන් හිතන්නේ වෙඩින් එකකින් කොරෝනා බෝවෙන්නේ නෑ කියල.... එකෙක්වට් දාල නෑ මාස්ක්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,812
    34,126
    113
    මෙහෙම ගිහින් එකපාරටම තව රැල්ලක් එයිද දන්නෑ සුනාමි එනවා වගේ.