Corona Gate Poster

Deshan_DD

Member
Feb 13, 2019
26
5
3
1602874407033.jpeg

යාලුවනේ මං මේක දැක්කේ අපේ නැන්ද කෙනෙක්ගේ ගෙවල් ලග ගේක ගේට්ටුවක ගහල තිබිල
මේකෙන් මොකද්ද මේ කියන්නේ
වෙන කොහෙවත් ගහල තිබ්බෙ නෑ මෙහෙම එකක්
මේ ගෙදරටම ඇයි මේක ගහල තියෙන්නේ???
 

Deshan_DD

Member
Feb 13, 2019
26
5
3
මට තියෙන අවුල මේක වෙන කිසිම ගේක තිබ්බෙ නැති එක