Corona hit 500 line

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Health service eke un risk eke da?:oo:

    I donated blood this morning at Embilipitiya District Hospital Blood Bank. From what I seen and heard suggests we are already fucked. All media are lying. They cannot lift curfew for a long time. Some health workers at our hospital were taken to quarantine. I am pretty sure there are many cases that doesn’t come up in news.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    ලෝකේ වැඩිපුරම කොරෝන සහ නිරෝධානය ගැන expertල ඉන්නෙත් මේකෙම තමයි.
     
    • Like
    Reactions: SpaceX

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,874
    31,653
    113
    I donated blood this morning at Embilipitiya District Hospital Blood Bank. From what I seen and heard suggests we are already fucked. All media are lying. They cannot lift curfew for a long time. Some health workers at our hospital were taken to quarantine. I am pretty sure there are many cases that doesn’t come up in news.

    Matath ada deyak nisa saka hithuna nisai ahuwe.:oo:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Karanna deyak na meke inna weshige putala corona ekka baba hukun karane, bayyo toyyo jeppo okkoma ekata walalei... Danwath gedara idapalla rata passe hadapalla dan gedara balaganilla :no:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,724
    21,717
    113
    ගම මහනුවරයි
    හැමදාම බොරුවෙන් වංචාවෙන් මිනිස්සු රවට්ටපු රාජපක්‍ෂලා කොරෝනා එක්කත් ඒ බොරුවම වංචාවම කරන්ඩ ගිහින් රටටම කෙලෙව්වා , දැන්වත් තේරුම්ගනියව් බොරුකාරයන්ට වැඩත් බෑ වැඩකාරයන්ට බොරුත් බෑ කියලා ,අර පහුගිය ආණ්ඩුවෙන් ඇතිකරපු සුවසැරිය ගිලන් රථ නිසා බේරුනා නැත්නම් බස්වලයි ත්‍රීවීල්වලයි රෝගීන් ගෙනිච්චානම් සතියෙන් මුලු ලංකාවටම කොරෝනා