මම දන්න කියන කෙනෙක්ගෙ ගෙදරට ගියා කියමු මොකක් හරි ඉල්ලගන්න. ඒ ගෙවල් වල ගෑනු ඒ දේවල් මට දෙන්නේ ජනේලෙන් බන්? කවදාවත් දොර ඇරල ගේඇතුලට එන්න කියල ඉදගන්න කියල දෙන්නෑ. ඇයි බන් එහෙම? කලින් අදුරන්නැතුව නෙමේ. :confused: