corona registration

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,917
    6,808
    113
    39
    Galle
    බන්, මාර්තු 1 - 14 අතර ලංකාවට අපු අය කොරෝන වලට රෙජිස්ටර් වෙන්න ඕනද මොකක්ද එකක් තියනවා නේද?


    එක අදාළ වෙන්නේ යුරෝපා රටවලින් එන අයට විතරද එහෙම නැත්තම් ඕනෑම රටක් ද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සියලු රටවල්, ඊයෙ රෙජිස්ටට් වෙලා නැති මාලදිවයිනේ ඉදන් ආපු එකෙක් ඇල්ලුව...
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,917
    6,808
    113
    39
    Galle
    සියලු රටවල්, ඊයෙ රෙජිස්ටට් වෙලා නැති මාලදිවයිනේ ඉදන් ආපු එකෙක් ඇල්ලුව...


    නෑ නෑ එයාලගේ list එකේ තියන රටවල් වලින් විතරයි නේද?
    රටවල් 7ක් විතර තියනවා
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,746
    12,771
    113
    බන්, මාර්තු 1 - 14 අතර ලංකාවට අපු අය කොරෝන වලට රෙජිස්ටර් වෙන්න ඕනද මොකක්ද එකක් තියනවා නේද?


    එක අදාළ වෙන්නේ යුරෝපා රටවලින් එන අයට විතරද එහෙම නැත්තම් ඕනෑම රටක් ද?

    ආපහු ලංකාවෙන් කවද හරි යන්න නම් ඕකේ register වෙලා ඉඳල කොරෝනා නෑ කියල සහතිකයක් ගන්න වෙනවා

    එහෙම නැති යට රටින් යන්න දෙන්නේ නෑ කිව්වා.

    හොර passport එනම් මනං සීන් මේ කාලේ හොයන්නේ නෑ කිව්වා
    ඕනි එකෙක්ට සහතිකේ දෙයි :rolleyes:

    පෙරේද සිරසේ දී කිව්වා පොලිස් මාධ්‍ය ප්‍රකාශක හොයාගෙන බලන්න
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ow okkoma register wenna oni, February 25 dubai walin apu kenek tath register wenna kiyala thibba,

    PHI, police okkoma gedarata awa porage daily.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,917
    6,808
    113
    39
    Galle
    ආපහු ලංකාවෙන් කවද හරි යන්න නම් ඕකේ register වෙලා ඉඳල කොරෝනා නෑ කියල සහතිකයක් ගන්න වෙනවා

    එහෙම නැති යට රටින් යන්න දෙන්නේ නෑ කිව්වා.

    හොර passport එනම් මනං සීන් මේ කාලේ හොයන්නේ නෑ කිව්වා
    ඕනි එකෙක්ට සහතිකේ දෙයි :rolleyes:

    පෙරේද සිරසේ දී කිව්වා පොලිස් මාධ්‍ය ප්‍රකාශක හොයාගෙන බලන්න

    රිසක් එකක් ගන්න එපා කියල තමා කියන්න වෙන්නේ


    නෑ බන් කේස් එක, මම දනන් හිටියේ යුරෝපා රටවල කට්ටිය පොලිසියේ රෙජිස්ටර් වෙන්න ඕනා කතාව. මම ඉන්දීය ගිහින් ඇවිල්ල දැන් නිවාස අඩස්සියේ ඉන්නේ. එකයි බැලුවේ අපිත් රෙජිස්ටර් වෙන්න ඕනද කියල


    මේ තියෙන්නේ MOD site එකේ දාපු notice එක


    එකේ එක තැනක කියනවා "යුරෝපා රටවල්" කියල, තව තැනක කියයනවා "corona-hit රටවල් කියල" හෙන confusing




    "Defence Ministry urges Lankan passengers, who evade quarantine to register with Police immediately
    සිංහල தமிழ்
    March 17, 2020

    Over 170 Sri Lankans from Italy and Korea evade quarantine
    Legal actions will be taken against those who avoid registering with Police
    The Ministry of Defence requests all Sri Lankans who arrived from European countries including UK, Iran, Italy and South Korea from March 1 to 15 to register themselves at the nearest Police station or inform the Police, immediately.

    Defence Secretary Maj.Gen. (Retd) Kamal Gunaratne, seeking support from them, said this was done to protect the country’s population from the coronavirus outbreak.

    “There are over 170 passengers, who have returned to Sri Lanka from Korea and Italy, are living with their families and have not been subjected to quarantine process. As a precautionary measure, we need to get them into the screening process to detect positive cases to prevent coronavirus spreading further,” he said.

    Those who have not been subjected to 14-days quarantine process have to call 119 and inform the Police about their details.

    “The passengers, who had arrived from coronavirus-hit countries and hiding to evade quarantine, will be instructed by the Police and SLA soldiers in the respective areas to submit the relevant information to them to be quarantined in their own houses by staying indoors,” the Defence Secretary said.

    Maj.Gen. Gunaratne urging, those arrived from coronavirus hit countries to come forward to declare that they had returned from European countries, including UK, Korea, Iran and Italy, said the public needs to support the government in its effort to contain the spreading of the virus.

    “They will not be taken to quarantine centres but will be done at their own homes with the help of the Public Health Inspectors,” he assured.

    If they still fail to heed to the request, legal action will be taken under the Quarantine and Prevention of Diseases Ordinance by the Police against them .

    Submit Information to the following email : [email protected]"


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    called police & PHI.


    apparently its for all countries.


    munta hariyata notice ekak denna bane

    උබ නොදන්නව උනාට මොනා කරන්ඩද, එක්කො අහන්ඩ ඔනෙ අපෙන් දැන්නෙ දාන්නෙ තෙර්ඩ්..තොට කොරෝනා තිබ්බ නම් කිරියම ඉවරයි හරක... :angry::angry::angry: දැන්ම ලොග් අවුට් වෙයන් :dull::dull::dull:
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    man awe 15th march...maath katha kala policiyata dan..ausi idan aapu ewun register wenna oni nah kiyanne...listed countries witharailu..ane manda mona h$%#k da kiyala
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    උබ නොදන්නව උනාට මොනා කරන්ඩද, එක්කො අහන්ඩ ඔනෙ අපෙන් දැන්නෙ දාන්නෙ තෙර්ඩ්..තොට කොරෝනා තිබ්බ නම් කිරියම ඉවරයි හරක... :angry::angry::angry: දැන්ම ලොග් අවුට් වෙයන් :dull::dull::dull:


    :lol::lol::lol:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,917
    6,808
    113
    39
    Galle
    උබ නොදන්නව උනාට මොනා කරන්ඩද, එක්කො අහන්ඩ ඔනෙ අපෙන් දැන්නෙ දාන්නෙ තෙර්ඩ්..තොට කොරෝනා තිබ්බ නම් කිරියම ඉවරයි හරක... :angry::angry::angry: දැන්ම ලොග් අවුට් වෙයන් :dull::dull::dull:


    පක දැකල ත්යනවද? පක?


    බලපන් MOD website එක.
    පෙන්නපන් දාපු නෝටිස් එක "All countries" කියල.


    16 & 17 දාපු නෝටිස් දෙකම Europe,Korea etc


    පක
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,917
    6,808
    113
    39
    Galle
    register weyan.
    self-quarantine weyan


    self-quarantine තම කොහොමත් ඉන්නේ මේ දවස් වල. ඔෆිස් රුල්ස් නිසා.
    අද රෙජිස්ටර් උනා. අද තම දන්නේ ඔක්කොම රටවල් කියල


    එදා සිරසට ඇවිල්ලත් පුජිත ලොක්ක කිව්වේ යුරෝපා රටවල් කොරියා වගේ ඉඳල අපු ය රෙජිස්ටර් වෙන්න ඕන කියල