දැන් පොඩ්ඩකට කලින් News බාල බල ඉන්න ගමන් අහපු දැකපු දේවල් නිසා හිතුනේ..
මට දැනුන තේරුන විදිහට පොහොට්ටුව මේ වෙලාවෙ unp & සජිත් දෙකඩ වීමෙ උපරිම වාසිය ගන්න යන්නෙ.. හෙට හෝ අනිද්දා නාම යෝජනා ගන්න අවසාන දිනේ තියෙන්නෙ.. ඊට කලින් election cancel කරොත් ඕන තරම් කාලෙ තියෙනවා අරුන්ට ආපහු එකතුවෙලා සන්ධානගත වෙන්න.. හැබැයි හෙට නාම යෝජන අනිවා දෙන්න උනොත් එතනින් ඔක්කොම ඉවරයි.. ඒ නිසාමද කොහෙද අද විතරක් නිවාඩු දීල හෙට කාර්‍යාල දවසක් කරේ..
දැන් point එක.. හෙට නාමයෝජන දුන්නට පස්සෙ ගෝඨ ලොක්කට පුලුවන් චන්දෙ කල් දාන්න. දාල ඕන්නම් සතියක් විතර ඔෆිස් ටිකත් නිවාඩු දෙයි.. කොහොමහරි නාමයෝජනා දීල නිසා අය තියෙන දවසක චන්දෙ තියන්න වෙන්න ඔය හෙට දෙන list එකටම තමා..
ඒ කියන්නෙ unp දෙකට කැඩිලා, පොහොට්ටුවට උපරිම වාසිය.. ඒ වාසිය ගන්න මිසක් මමනම් හිතන්නෙ නැහැ පොහොට්ටුව මේ ප්‍රශ්න අස්සෙ චන්දෙ තියන්න ගිහිල්ල ගූ වෙයි කියලා.. නාමයෝජන අරන් ඉවර උන ගමන් කල් තියයි election එක.. කල් තියලා corona spread එක අනුව සමහරවිට නිවාඩුත් දෙයි..(fully lockdown කරනෙනම් නැතිවෙයි රටේ ගොඩක් එදාවේල හම්බකරන් කන මිනිස්සු ඉන්න නිසා) කොහොමද ටිකිරි මොලේ..
මට හිතුන එක කිව්වෙ.. මැතිවරණ නීති ගැනනම් හරියට දන්නෙ නැහැ.. බලමුකෝ හෙට/අනිද්දා වෙද්දි මොකද වෙන්නෙ කියලා...
ඔයාලට හිතෙන අදහසත් කියන්න බලන්න..

Last edited:

. 