මේ දවස්වල BASL (Bar Association Sri Lanka) එකෙන් ගන්න තියන ප්‍රයෝජන මොනවද. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අඩුම ගානේ ජනතාව දැනුවත් කිරීම වත් කරනව ඇඳිරි නීතියට විරුද්ධව නීතියෙන් පිහිටක් ගන්න මූලික අවෂ්‍යතා ඉටුකරගන්න බැරිවීම ගැන උපදෙස් ගන්නේ කොහොමද?