Coronavirus තවත්‍_දෙන්නෙක්ට ?

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Coronavirus තවත්‍_දෙන්නෙක්ට ?

    කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වන සැකය මත කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙකු සහ සෝමාවතිය වන්දනාවේ නිරත වූ පුද්ගලයෙකු පොළොන්නරුව රෝහලට අද(12) ඇතුළත් කෙරුණි.

    රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා පැවසුවේ ඔවුන් දෙදෙනා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතන වෙත මාරුකර යැවීමට පියවර ගන්නා බවයි.

    ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායනය මධ්‍යස්ථානයේ සිට පොළොන්නරුව රෝහල වෙත ඇතුළත් කළ පුද්ගලයා 43 හැවිරිදි කඩවත ප්‍රදේශයේ පදංචිකරුවෙක්.

    මේ අතර නිරෝධායන කාලසීමාව ආරම්භයට පෙර ඉතාලියේ සිට මෙරටට පැමිණ සෝමාවතිය වන්දනාවේ පැමිණ රෝගාතුර වූ පුද්ගලයෙකුද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැකපිට අද පොලොන්නරුව රෝහලට ඇතුලත් කළේය.

    ඔහු පනස් හැවිරිදි හෝමාගම පදිංචිකරුවෙක්.

    පොළොන්නරුව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා පැවසුවේ ඔවුන් දෙදෙනා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතන වෙත මාරුකර යැවීමට පියවර ගන්නා බවයි.

    මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ බවට මෙරටදී හඳුනාගත් පළමු ශ්‍රී ලාංකිකයා‍ තවදුරටත් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබයි.

    මේ අතර කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකකෙරෙන පුද්ගලයින් 19 දෙනෙකු මේ වන විට දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    http://sinhala.adaderana.lk/news/132631/වෛරසය-ආසාදනය-වු-බවට-සැක-පුද්ගලයින්-දෙදෙනා-IDH-රෝහලට
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ---කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වන සැකය මත---
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සැකය..හැදිල තිබුනත් කියයි බලන් හිටපං.

    නෑ බන්.. මම කිව්වේ අපි හරියටම දන්නෙ නැතුව කන්ෆර්ම් කරන් වගේ කියන එක හෙන අවුල් නිසයි..

    ඇතා හෝ නැතා අපි පරිස්සම් වීම තමයි හොද..
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    නෑ බන්.. මම කිව්වේ අපි හරියටම දන්නෙ නැතුව කන්ෆර්ම් කරන් වගේ කියන එක හෙන අවුල් නිසයි..

    ඇතා හෝ නැතා අපි පරිස්සම් වීම තමයි හොද..

    මේ වෙෙරසෙය ලංකාවට අාපු ඵකට අාණ්ඩුව 100%ක් වග කියන්න ඕන..අශ්වයා ගියාට පස්සෙ තමා ඉස්තාලෙ වැහුවෙ..හරිනම් ගෝටා කියන මැටි හරකා ජනපතිකමෙන් ඉල්ලා අස් විය යුතුයි.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    කොරෝන ගැන වැඩියෙන්ම ත්‍රෙඩ් ඔ්පන් කරන්නෙ ජෙප්පොයි, ගූ.ඇන්.පී කාරයොයි නේ:lol:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    කොරෝන ගැන වැඩියෙන්ම ත්‍රෙඩ් ඔ්පන් කරන්නෙ ජෙප්පොයි, ගූ.ඇන්.පී කාරයොයි නේ:lol:

    උන් මේකෙනුත් වවාගෙන කන්න හදන්නේ
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    මේ වෙෙරසෙය ලංකාවට අාපු ඵකට අාණ්ඩුව 100%ක් වග කියන්න ඕන..අශ්වයා ගියාට පස්සෙ තමා ඉස්තාලෙ වැහුවෙ..හරිනම් ගෝටා කියන මැටි හරකා ජනපතිකමෙන් ඉල්ලා අස් විය යුතුයි.

    එහෙනම් බං මේ වෙනකොට රටවල් කීයක නායකයො ඉල්ලා අස් වෙන්න ඕනිද
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මේ වෙෙරසෙය ලංකාවට අාපු ඵකට අාණ්ඩුව 100%ක් වග කියන්න ඕන..අශ්වයා ගියාට පස්සෙ තමා ඉස්තාලෙ වැහුවෙ..හරිනම් ගෝටා කියන මැටි හරකා ජනපතිකමෙන් ඉල්ලා අස් විය යුතුයි.

    ආ මේ ඒකයි උඹලට වෙන්න ඕනි නේද...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොරෝන ගැන වැඩියෙන්ම ත්‍රෙඩ් ඔ්පන් කරන්නෙ ජෙප්පොයි, ගූ.ඇන්.පී කාරයොයි නේ:lol:

    :rofl::rofl::rofl: කොරෝනා ගැන කීවම චන්දෙ හම්බෙයි කියල ඔය මෝඩයො හිතාන ඉන්නෙ ලොල් ඔකුන්ට පොන්නයො කියන්නෙ නිකන්ද..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ වෙෙරසෙය ලංකාවට අාපු ඵකට අාණ්ඩුව 100%ක් වග කියන්න ඕන..අශ්වයා ගියාට පස්සෙ තමා ඉස්තාලෙ වැහුවෙ..හරිනම් ගෝටා කියන මැටි හරකා ජනපතිකමෙන් ඉල්ලා අස් විය යුතුයි.

    ඉල්ලා අස්වෙලා මොන බුද්ධිමතාටද ජනාධිපති කරවන්ඩ ඔනෙ පොඩ්ඩක් කියපන්කො.:lol::lol:
    ..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කොරෝන ගැන වැඩියෙන්ම ත්‍රෙඩ් ඔ්පන් කරන්නෙ ජෙප්පොයි, ගූ.ඇන්.පී කාරයොයි නේ:lol:

    hariyata ea kale ubala metana uda panna wage.. ane palayanban yanna.. ubalata vitari ud panagena hama ekata ke gahanna puluwan dan etakota me anduwa vivechanaya karanakota ubalage age le rath wena hati dakkaaa mara jolyak enne. :lol: kalen kaleta patta maru wenawa balala api athl gannawa ubla hamdama eka tana :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    මේ වෙෙරසෙය ලංකාවට අාපු ඵකට අාණ්ඩුව 100%ක් වග කියන්න ඕන..අශ්වයා ගියාට පස්සෙ තමා ඉස්තාලෙ වැහුවෙ..හරිනම් ගෝටා කියන මැටි හරකා ජනපතිකමෙන් ඉල්ලා අස් විය යුතුයි.

    මෙන්න හොරාට කලිං කෙහෙල් කැන වැට පැනලා:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    hariyata ea kale ubala metana uda panna wage.. ane palayanban yanna.. ubalata vitari ud panagena hama ekata ke gahanna puluwan dan etakota me anduwa vivechanaya karanakota ubalage age le rath wena hati dakkaaa mara jolyak enne. :lol: kalen kaleta patta maru wenawa balala api athl gannawa ubla hamdama eka tana :lol:

    මොනාද මිනිහො තොපිට කියවන්ඩ ඉතුරුවෙලා තියෙන්නෙ..ආණ්ඩුව අපුරුවට නියෝධයන කරගෙන යනව...තොගෙ පොන්න පකයි නිවට සිරයි උන්න නම් කොරයි පක ..එනව කියවන්ඩ ගු අන් පි මෝඩ මීහරක්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න හොරාට කලිං කෙහෙල් කැන වැට පැනලා:lol::lol:

    :rofl::rofl::rofl: කොහොමද ගු අන් පි පොන්නයන්ගෙ බලාපොරොත්තුව ලැජ්ජ නැතුව ඔකුන් ඕව පොස්ට් කරනවනෙ..