Coronavirus බාේවෙන_හැටි හෙළිවේ..

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    Coronavirus බාේවෙන_හැටි හෙළිවේ..

    කොරෝනා ආසාධනය වූ 80% කට වෛරසය වැලදී ඇත්තේ කෙසේදැයි හෙළිවේ


    FOfVS7D.jpg


    නව කොරෝනා වෛරසය ආසාධනය වූ බොහෝ පුද්ගලයින්ට එම වෛරසය සම්ප්‍රේෂණය වී ඇත්තේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාධිතයින් ගෙන් බව අනාවරණය වී තිබෙනවා.

    චීනයේ ෂැංහයි හි පිහිටි Jiao Tong සරසවියේ වෛද්‍ය පර්යේෂකයින් පිරිසක් විසින් සිදුකරන ලද පර්යේෂණයකදී මේ බව හෙළිවී තිබෙනවා.

    යම් පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාධනය වීමට කොපමණ කාලයක් ගත වන්නේද යන්න සොයා බැලීමට මෙම පර්යේෂකයින් කටයුතු කර ඇත.

    ගණිතමය ආකෘතියක් ඇසුරෙන් සිදුකරන ලද පර්යේෂණයකින් ඔවුන් සොයා ගෙන ඇත්තේ පුද්ගලයින් ගෙන් සීයයට 79.7කට වෛරසය සම්ප්‍රේෂණය වී ඇත්තේ එම වෛරසයේ ලක්ෂණ නොපෙන්වන අයෙකු ගෙන් බවයි.

    මිට පෙර සිදුකරන ලද පර්යේෂණවලට වඩා මෙහිදී අනාවරණයවී ඇත්තේ යම් පුද්ගලයෙකුට වෛරසය ආසාධනය වී දින 3-4ත් අතර කාල සීමාවක් තුලදී මුලික රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි.

    ස්වයං නිරෝධායනය වීම ප්‍රමාණවත් නොවන බවත් එම කාලසීමාවේදී අදාළ පුද්ගලයාව දැඩි ලෙස පරික්ෂා කිරිම සහ ඊට අදාළ පරීක්ෂණ සිදුකළ යුතු බවයි
    පර්යේෂකයින් අවධාරණය කරන්නේ.

    බොහෝ අවස්ථාවලදී පළමු රෝගීයාට පෙර දෙවන රෝගියාගේ වෛරසයේ රෝග ලක්ෂණ පළමුව පෙන්නුම් කරන බව ඔවුන් අනාවරණය කර ගෙන ඇත.

    කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ වුහාන් නගරය තුලදී එය මැඩ පැවැත්වීම සඳහා නගරය වසා දැමීම සහ එම සිමාවෙන් පසුව වාර්තා වූ රෝගීන් සම්බන්ධයෙන් මෙහිදී එම පර්යේෂකයින් ගේ අවධානය යොමු විය.

    වෛරසය වැලදී සිටින අයෙකුගෙන් නිරෝගීව සිටින බහුතරයක් දෙනාට වෛරසය සම්ප්‍රේෂණය වීමේ වැඩි අවධානමක් තිබෙනවා. ඒ වෛරසය වැලදී සිටින රෝගින්ට රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින 3-4 ත් අතර කාලයක් ගතවීම හේතුවෙන්.

    මෙම තත්ත්වය වලක්වා ගැනීමට නම් සමාජයේ සැරිසරන ආසාධිත පුද්ගලයින් සොයා ගැනීම ඉතා වැදගත් බවත් ඒ සඳහා සිදුකරන පරීක්ෂණ ඉහල දැමීමට සියලු රටවල් ක්‍රියා කල යුතු බවයි එම පර්යේෂකයින් අවධාරණය කර සිටින්නේ.

    Neth
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මහා පකේ රෝගයක් බං මෙක නම්

    ඔයිට වඩා සාර්ස්/ඉබෝලා භයානකයි.ඒව හැදුනහම මේක හැදුනා වගේ සමහර අය හොඳ වෙන්නෙ නෑ...USA CHINA trade war ඵක නිසා තමා මේ වෙෙරස් ඵක ලෝකෙටම පැතිරුනේ..අැමරිකාව බලන් හිටිය චීනෙ වැටෙනකන් මේක නිසා දැන් ඒකම උන්ට කැරකිලා අාව.මුලදිම රටවල් ඔක්කොම ඵකමුතු වෙලා දෙයක් කරානම් මේක මේ තරම් පැතිරෙන්නේ නෑ..
     
    Last edited: