Coronavirus හැදුනොත්_සල්ලි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Coronavirus හැදුනොත්_සල්ලි

    කොරෝනා වෛරසයෙන් ගැලවෙන්න චීනය ජනතාවට සල්ලි බෙදයි

    D8doA9e.png

    කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය කල්තියා හඳුනාගන්නා පුද්ගලයින් හට මුදලින් ත්‍යාග පිරිනැමීමට චීනය තීරණය කර තිබෙනවා.

    ඒ, වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ හුබේ පළාතට අයත් ක්වැන්ජිඇන් නගර බලධාරීන් විසින්.

    ඒ අනුව යම් පුද්ගලයෙකු රෝග ලක්ෂණ කල්තියා හඳුනාගෙන ඒ පිළිබඳ දැනුම් දී, පසුව ඔහුට හෝ ඇයට නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි තහවුරු වුවහොත් එම පුද්ගලයා හට යුවාන් 10,000 ක් හෝ අමෙරිකානු ඩොලර් 1,426 ක මුදලක් පිරිනැමෙනු ඇති.

    මේ අතර යම් පුද්ගලයෙකු තමන්ට රෝග ලක්ෂණ ඇති බවට ඉදිරිපත් වී එම පුද්ගලයා හට කොරෝනා ආසාදනය වී ඇති බවට සැක මතුවුවහොත් එවැනි පුද්ගලයෙකු සඳහා ද යුවාන් 2,000 ක මුදලක් පිරිනැමීමටයි බලධාරීන් තීරණය කර ඇත්තේ.

    එසේම යම් පුද්ගලයෙකු තමන්ට කොරෝනා ආසාධනය වී ඇති බවට සැකපිට ඉදිරිපත් වී සිදුකෙරෙන පළමු පරීක්ෂණයේදී ඔහු ආසාධිතයෙකු නොවන බවට තහවුරු වුවහොත් එවැනි පුද්ගලයින් සඳහා යුවාන් 1,000 ක මුදලක් පිරිනමනු ඇති.

    කෙසේවෙතත් චීන බලධාරින් මෙම පියවර ගෙන ඇත්තේ පාලනය කළ නොහැකි අන්දමින් රට තුළ පැතිර ගොස් ඇති නව කොරෝනා වෛරසය පාලනය කිරීමේ පියවරක් ලෙසයි.

    Neth NEWS
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    මිනිස්සු ඉස්පිරිතාලවලට එන්නෙ නැතුව ගෙදරට වෙලා හැංගිලා ඉන්න ප්‍රවණතාවයක් තියෙන නිසා ඒක නැති කරන්න හදපු උපක්‍රමයක් වගේ. සල්ලි තියෙන එකා එන එකක් නෑ. එහෙනම් ඉතින් කොරෝනා ලෙඩ්ඩුන්ව අල්ලලා දෙන අයට වෙනම ගානක් ගෙවන්න ඕන.
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63

    china un ona kaminma lede hadagena yaida danne na salli ganna onawata
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මිනිස්සු ඉස්පිරිතාලවලට එන්නෙ නැතුව ගෙදරට වෙලා හැංගිලා ඉන්න ප්‍රවණතාවයක් තියෙන නිසා ඒක නැති කරන්න හදපු උපක්‍රමයක් වගේ. සල්ලි තියෙන එකා එන එකක් නෑ. එහෙනම් ඉතින් කොරෝනා ලෙඩ්ඩුන්ව අල්ලලා දෙන අයට වෙනම ගානක් ගෙවන්න ඕන.

    මම දැක්කා එහෙම අල්ලලා දෙන අයටත් ගානක් ගෙවනවා කියලා දාල තිබ්බා..
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,714

    :yes::yes: