Coronavirus (COVID-19) 3rd wave [Megathread]

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    වාහන වලට යන අයට වැදගත් නිවුස් එකක්



    Capture.PNG
     
    • Love
    Reactions: හෙනයා

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ

    කොරෝනා ආසාදනය වී නිවෙස්වල මිය යන සිරුර රහසිගතව භූමිදානයට​


    කින්නියා පොලිස් වසමට අයත් ඈත දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල කොවිඩ් 19 ආසාදනය වි නිවෙස් තුළ මියයන අයගේ සිරුරු රහසිගතව භූමිදානය කරන බවට තොරතුරු ලැබි ඇතැයි ත්‍රිකුණාමල ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩි.ජි.එම්.කොස්තා මහතා පවසයි.

    මෙම ග්‍රාම නිලධාරි වසම්වලට අයත් ඈත දුෂ්කර ගම්මානවල පවතින තත්වය නරක අතට හැරි ඇති බැවින් එම ප්‍රදේශවලට වැඩි අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය අංශවලට උපදෙස් ලබාදුන් බව කී අධ්‍යක්ෂවරයා නිවෙස් තුළ මියයන්නන් රහසිගතව වල දැමීම සම්බන්ධයෙන් ඇති තොරතුරුවල සත්‍යා අසත්‍යතාවය තවදුරටත් සොයමින් සිටින බව කියයි.

    මේ නිසා රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන කින්නියා පොලිස් බල ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කිරිමට තිරණය කල බව අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය.

    මේ අනුව කින්නියා පොලිස් වසමට අයත් කින්නියා,පෙරිය කින්නියා, කුට්ට්කරච්චි, එරිදාර් නගර්,පෙරියාතු මුනෙයි ,මාලින්තුරෙයි,රහුමානියා නගර්, සින්න කින්නියා, මාංචෝලෙ, කට්ටියාරු, කුරුංඤ්ඤකේණි, මුණච්චේනෙයි, යන ග්‍රාම නිලධාරි වසම් මෙලෙස වහාම ක්‍රියාත්මක වනපරිදි ඊයේ (14) පෙරවරුවේ සිට හුදෙකලා කළ බව අධ්‍යක්ෂරවයා පෙන්වා දුන්නේය.

    Source: http://www.lankadeepa.lk/news/කොරෝනා-ආසාදනය-වී-නිවෙස්වල-මිය-යන-සිරුර-රහසිගතව-භූමිදානයට/101-590637
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,456
    124,334
    113
    දෙහිවල

    විදෙස් සංචාරකයින්ට ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය යටතේ සංචාරය කිරීමට අවසර – සංචාරක සංවර්ධන අධිකාරිය​


    COLOMBO (News 1st): දිවයිනට පැමිණ සිටින විදෙස් සංචාරකයින්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය යටතේ සංචාරය කිරිමට අවස්ථාව හිමි වන බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

    https://www.newsfirst.lk/sinhala/2021/05/16/මෙරට-සිටින-විදෙස්-සංචාරක/
     
    • Haha
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ

    විදෙස් සංචාරකයින්ට ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය යටතේ සංචාරය කිරීමට අවසර – සංචාරක සංවර්ධන අධිකාරිය​


    COLOMBO (News 1st): දිවයිනට පැමිණ සිටින විදෙස් සංචාරකයින්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය යටතේ සංචාරය කිරිමට අවස්ථාව හිමි වන බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

    https://www.newsfirst.lk/sinhala/2021/05/16/මෙරට-සිටින-විදෙස්-සංචාරක/

    මුන් ලංකාව නැතිම කරලා දායි වගේ! :eek: